22/09/2024
සුබ සද්‍යාවක්! ඇත්තටම අපේ රටේ ජනතාව දැකපු ලස්සන හීනයක් අද හැබෑවෙලා තියෙනව ඒ වෙනුවෙන් ඇපකැපවෙලා වැඩකල සියලුදෙනාටම ස්තූති. අනුර සහෝදරයා හට මේ ලැබුනු වගකීම ,ඔහු මේ රට වෙනුවෙන් දුටු ලස්සන සිහිනය යතාරතයක් කරගැනීම සදහා චන්දය දුන නොදුන් අපි සියලුදෙනනා එකාවන්ව එක මිටට එකතුවී ජාති ආගම් පක්ෂ බේද නොසලකා අපේ සහෝදරයාට සහයෝගය ලබා දෙමු. 🧭🧭🧭🧭🙏🙏🙏🙏