Totachi Sri Lanka

Totachi Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Totachi Sri Lanka, Oil Lube & Filter Service, No. 163/15, Kandy Road, Mahara, kadawatha.

Happy International Workers' Day!Today, we honor the millions of hardworking individuals who keep the world moving forwa...
01/05/2026

Happy International Workers' Day!

Today, we honor the millions of hardworking individuals who keep the world moving forward. From the grease-stained hands that keep our engines running smoothly to the dedicated minds that drive innovation, you are the true foundation of our society.

Your work is our inspiration. Your dedication is our fuel. We at Totachi are proud to be a part of your journey.

Thank you.

In the workshop, there’s no room for "maybe." That’s why leading technicians across Sri Lanka trust Totachi. 🛠️Experienc...
29/04/2026

In the workshop, there’s no room for "maybe." That’s why leading technicians across Sri Lanka trust Totachi. 🛠️

Experience the superior protection of genuine Japanese technology, engineered for high performance and built to last.

විශ්වාස කරන brand එක, TOTACHI. 🇯🇵

ඔබේ වාහනයට උපරිම විශ්වාසයක් සහ කාර්යක්ෂමතාවයක්!TOTACHI HYPER ULV 0W-16 මෝටර් ඔයිල් මගින් ඔබට ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ:...
29/04/2026

ඔබේ වාහනයට උපරිම විශ්වාසයක් සහ කාර්යක්ෂමතාවයක්!

TOTACHI HYPER ULV 0W-16 මෝටර් ඔයිල් මගින් ඔබට ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ:

✅ ආරක්ෂාව: එන්ජිමේ අභ්‍යන්තර කොටස්වලට පූර්ණ ආරක්ෂාව.
✅ ඉහළ කාර්ය සාධනය: වාහනයේ වේගය සහ බලය උපරිම මට්ටමින්.
✅ දිගුකාලීන කාර්ය සාධනය: එන්ජිමේ ආයු කාලය වැඩි කරයි.
✅ පරිසර හිතකාමී: අඩු ඉන්ධන පරිභෝජනය සහ අඩු කාබන් මුදාහැරීම.

විශ්වාසයෙන් ධාවනය කරන්න, අදම TOTACHI තෝරාගන්න! 🇯🇵

Visit for more details. https://www.totachi.lk/

26/04/2026

"මගේ පාරිභෝගිකයින්ගේ වාහනවලට මම නිර්දේශ කරන එකම විශ්වාසවන්ත නාමය - TOTACHI!" 🚗💨

DP Motors, Battaramulla හි හිමිකරු ප්‍රමේශ් දිල්රුක් සොයිසා මහතාගේ අත්දැකීමයි මේ. එන්ජිමේ පිරිපුන් ක්‍රියාකාරීත්වයට සහ දිගුකාලීන ආරක්ෂාවට TOTACHI තරම් හොඳ තේරීමක් තවත් නැත.

ඔබේ වාහනයටත් අවශ්‍ය හොඳම ආරක්ෂාව, අදම TOTACHI තෝරාගන්න!

නැවුම් බලාපොරොත්තු සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!අලුත් ඇඳුම් ඇඳලා, පවුලේ සැම එකතු වෙලා වැඩිහිටියන්ට බුලත්...
14/04/2026

නැවුම් බලාපොරොත්තු සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

අලුත් ඇඳුම් ඇඳලා, පවුලේ සැම එකතු වෙලා වැඩිහිටියන්ට බුලත් දීලා අපි අවුරුදු සිරිත් ඉටු කරන්නේ හදවත පිරුණු සතුටකින්. මේ සුන්දර මොහොතේ අපේ එකම පැතුම අපේ ආදරණීයයන්ගේ සතුට සහ ආරක්ෂාවයි.

නෑගම් යන්න, නෑ හිතමිතුරන් බලන්න යන ඒ හැම ගමනකදීම ඔබත් පවුලේ අයත් සුරක්ෂිතව ගමනාන්තය කරා රැගෙන යන්න Totachi අපි සැමවිටම සූදානම්.

අපේ පැරණි චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරන ගමන්ම, ඔබේ වාහනයේ ගමනට ජපන් තාක්ෂණයේ විශිෂ්ටත්වය සහ ආශිර්වාදය එක් කරන්න. එවිට ඔබේ අවුරුදු ගමන කිසිදු බාධාවකින් තොරව සුමටව සහ සාර්ථකව නිම කිරීමට ඔබට හැකි වේවි.

Wishing you a prosperous New Year filled with fresh hopes and joy!

Dressed in new clothes, surrounded by family, and offering betel leaves to our elders, we fulfill our New Year customs with hearts full of joy. In these beautiful moments, our only wish is the happiness and safety of our loved ones.

Whether you are visiting relatives or traveling to see old friends, Totachi is always ready to ensure you and your family reach every destination safely.

While honoring our age-old traditions, add the excellence and blessings of Japanese technology to your vehicle’s journey. With Totachi, your New Year travels will be smooth, successful, and completely worry-free.

"ගෙදරට විතරක් නෙවෙයි, වාහනයටත් අවුරුදු තෑග්ගක්!" අලුත් අවුරුද්ද කියන්නේ හැමදේම අලුත් වෙන කාලයක්. අපි ගේ දොර අලුත්වැඩියා ...
13/04/2026

"ගෙදරට විතරක් නෙවෙයි, වාහනයටත් අවුරුදු තෑග්ගක්!"

අලුත් අවුරුද්ද කියන්නේ හැමදේම අලුත් වෙන කාලයක්. අපි ගේ දොර අලුත්වැඩියා කරනවා, අලුත් ඇඳුම් ගන්නවා, නෑගම් යන්න සූදානම් වෙනවා. ඒත් මේ හැම ගමනකම බර ඇදගෙන යන ඔබේ වාහනයේ "හදවත" වැනි එන්ජිම ගැන ඔබ අවධානය යොමු කළාද?

අවුරුදු ගනුදෙනු කරන්න කලින්, අලුත් අවුරුද්දේ හොඳම ගනුදෙනුව ඔබේ එන්ජිම සමඟ කරන්න!

ඇයි Totachi එන්ජින් ඔයිල්ම තෝරාගන්න ඕනේ?

Clean engine: දුර ගමන් වලදී එන්ජිම තුළ දැලිකුණු (Sludge) තැන්පත් වීම වළක්වා, එන්ජිම අලුත් එකක් වගේ පිරිසිදුව තබයි.
Cost effective (අඩු ඉන්ධන පිරිවැය): ජපන් තාක්ෂණය මඟින් එන්ජිමේ ඝර්ෂණය අවම කරන නිසා, ඉන්ධන කාර්යක්ෂමතාව උපරිම කර ඔබට මුදල් ඉතිරි කර දෙයි.
Longevity (දීර්ඝ ආයු කාලය): එන්ජිමේ කොටස් ගෙවී යාම පාලනය කර, ඔබේ වාහනයේ ආයු කාලය වසර ගණනාවකින් වැඩි කරයි.

අලුත් ඇඳුම් ඇඳලා, අලුත් අවුරුදු කෑම මේසයට ඉඳගන්න කලින් ඔබේ වාහනයේ එන්ජිමත් "අලුත්" කරගන්න. එන්ජිමට දීර්ඝ ආයුෂ සහ සුමට ධාවනයක් ලබාදෙන්න Totachi ජපන් එන්ජින් ඔයිල්ම තෝරාගන්න.

මෙවර අවුරුද්දේ වාහනයට හොඳම දේ ලබාදී සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙන් ගමනක් යන්න!

"තාත්තේ.. තව කොච්චර වෙලා යාවිද ගමට යන්න?" පසුපස අසුනේ සිටි දරුවන්ගේ නොඉවසිලිමත් ප්‍රශ්නයත්, බිරිඳගේ ආදරණීය සිනහවත් මැද, ...
12/04/2026

"තාත්තේ.. තව කොච්චර වෙලා යාවිද ගමට යන්න?"
පසුපස අසුනේ සිටි දරුවන්ගේ නොඉවසිලිමත් ප්‍රශ්නයත්, බිරිඳගේ ආදරණීය සිනහවත් මැද, මම සුක්කානම තදින් අල්ලා ගත්තා.

අවුරුදු නිවාඩුවට හැමෝම එකතු වෙලා ගමට යන මේ ගමන, අපේ අවුරුද්දේ සතුටුම දවසයි. පාර පුරාම වාහන තදබදය, දැඩි අව් රශ්මිය.. ඒත් මගේ හිතේ කිසිම බයක් තිබුණේ නැහැ.

මොකද, නැකතට කලින් කරන්න අමතක නොකළ යුතුම දේ මම ඉටු කරලයි තිබුණේ!

ගමන පිටත් වෙන්න කලින්ම, මම වාහනයේ එන්ජින් ඔයිල් Totachi ජපන් තාක්ෂණයේ සුපිරිම රැකවරණයෙන් top up කළා. ඒ නිසා, මේ දුෂ්කර ගමන පුරාම එන්ජිම රත් නොවී, ඉතාම සුමටව සහ ආරක්ෂිතව ධාවනය වන බව මම දන්නවා.

අවුරුදු චාරිත්‍ර වලට කලින් ඔබේ වාහනයත් Totachi සමඟ සූදානම් කරගන්න. ගමන අතරමඟ කරදර නොවී, පවුලේ සැම සමඟ සතුටින් ගමනාන්තය කරා යන්න Totachi ඔබට ශක්තියක් වේවි!

Totachi Lubricants වෙතින් ඔබ සැමට,

සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා!

08/04/2026

විශ්වාසනීය වාහන සත්කාරයක නියැලෙන Glitz Park, Totachi නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන මෙන්න මෙහෙමයි කියන්නේ.

Glitz Park අධිපතිනිය ශෂිකා ද සිල්වා මහත්මියගෙන් Totachi ගැන සහතිකයක්!

"අපේ ආයතනයට එන වාහන සඳහා අපි කිසිම බියක් නැතිව නිර්දේශ කරන්නේ Totachi. එහි ඇති ඉහළ ගුණාත්මකභාවය වාහනයේ ආයු කාලය වැඩි කිරීමට සෘජුවම බලපානවා."

ඔබේ වාහනයටත් දැන්ම හොඳම දේ ලබාදෙන්න.
📍 Totachi Available at Glitz Park, Gampaha

Advanced Engines Need Advanced Protection! Driving a modern hybrid is about making smarter choices every day. For those ...
07/04/2026

Advanced Engines Need Advanced Protection!
Driving a modern hybrid is about making smarter choices every day. For those who demand the pinnacle of Japanese engineering, TOTACHI HYPER ULV 0W-8 is the ultimate solution.
This fully synthetic, ultra-low viscosity engine oil is specifically designed for the next generation of Hybrid and TGDI engines.

නියම ජපන් මෝටර් ඔයිල් - ඔබේ නවීන වාහනයට අති නවීන ආරක්ෂාව

Lighter Oil. Smarter Performance. In the world of modern engines, thinner is smarter. TOTACHI HYPER ULV 0W-8 is a breakt...
06/04/2026

Lighter Oil. Smarter Performance.

In the world of modern engines, thinner is smarter. TOTACHI HYPER ULV 0W-8 is a breakthrough in lubrication technology, designed to provide instant protection while significantly reducing internal engine drag.

For Hybrid and TGDI vehicle owners, this means more power to your wheels and less strain on your engine. Experience the precision of Japanese engineering that allows you to drive cleaner and go further.

The Totachi Advantage:
Ultra-Low Viscosity: Optimized for the highest fuel efficiency.
Instant Lubrication: Superior protection during cold starts and stop-start traffic.
Cleaner Drive: Formulated to reduce emissions and engine deposits.
Hybrid & TGDI: Perfectly suited for the most advanced eco-friendly vehicles.

Drive Cleaner. Drive Smarter. Drive with TOTACHI.

නියම ජපන් මෝටර් ඔයිල්

05/04/2026

ඔබේ වාහනයේ Gear පද්ධතියේ සුරක්ෂිතභාවය ගැන ඔබ සැලකිලිමත්ද?

ගොඩක් දෙනෙක් Totachi කිව්වම හිතන්නේ Engine Oil ගැන විතරයි. නමුත් ලෝකප්‍රකට Totachi Japan සන්නාමය මගින් ඕනෑම වාහනයකට ගැලපෙන, ඉහළම ප්‍රමිතියේ Gear Oil පරාසයක් දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා.

✅ WS, T-IV, NS-3, SP-III, SP-IV ඇතුළු තවත් බොහෝ වර්ග.
✅ ATF (Automatic Transmission Fluid) සහ CVTF විශේෂිත ඔයිල් වර්ග.
✅ OEM approval සහිත නිවැරදිම තේරීම.
✅ QR කේතය මගින් Technical Data Sheet එක පරීක්ෂා කිරීමේ හැකියාව.

ව්‍යාජ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතිව, සාධාරණ මිලකට ඉහළම ජපන් තාක්ෂණය ඔබේ වාහනයටත් ලබා දෙන්න. 🇯🇵✨

📍 දැන්ම ඔබේ අසල ඇති Totachi අලෙවි නියෝජිතයෙකුගෙන් විමසන්න.

Happy Easter Sunday!May this blessed day bring peace to your heart, joy to your home, and hope for new beginnings. Wishi...
05/04/2026

Happy Easter Sunday!
May this blessed day bring peace to your heart, joy to your home, and hope for new beginnings. Wishing you and your loved ones a beautiful Easter filled with faith, love, and light. ✨

Address

No. 163/15, Kandy Road, Mahara
Kadawatha

Alerts

Be the first to know and let us send you an email when Totachi Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Totachi Sri Lanka:

Share