Lassana Car Sale Kadawatha

Lassana Car Sale Kadawatha buy and sell recondition cars and vehicle

SUZUKI ALTO ORIGINAL JAPAN RS. TURBO. 2019.RS. 5895,000/- වෙනස්ම කාර් රථයකි.මෙම රථය සාමාන්‍ය ජපන් ඇල්ටෝ රථයක් නොවේ. මෙම ...
28/05/2026

SUZUKI ALTO ORIGINAL JAPAN RS. TURBO. 2019.
RS. 5895,000/- වෙනස්ම කාර් රථයකි.
මෙම රථය සාමාන්‍ය ජපන් ඇල්ටෝ රථයක් නොවේ. මෙම දැන්වීම සම්පූර්ණ කියවා, ඔරිජිනල් RS JAPAN ඇල්ටෝ රතයක මිල සහ වෙනස දන්නා අයෙකු පමනක් දුරකථන ඇමතුමක් ලබාදීමට කාරුණිකක වන්න.
ඔරිජිනල් ටර්බෝ අදි බලැති එන්ජිම.
ඔරිජිනල් ජපන් ස්පෝට්ස් බීට් සයිලන්සරය.
CRUISE CONROL.
PADDLE SHIFT, ORIGINAL PUSH START,
ORIGINAL RS ALLOY WHEELS,
ORIGINAL RECCARO SPORTS SEAT SET,
ORIGINAL RA SCOOPE HEAD LAMPS,
MANY MORE LATEST OPTIONS AVAILABLE.
ප්‍රධාන සමාගමක ලේකම් වරියක් තනි පාවිච්චි කළ මෝටර් රථය.
TOPPING CONDITION.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 58.95/-
ඇතුලත පිටත බ්‍රෑන්ඩ්නිව් තත්වයේම කාර් රතයක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 18 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 40 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 17 18 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

NISSAN SUNNY N16 2002 MANUL GEAR.RS. 3595,000/- FULL OPTION CAR.ආයතනයක කළමනාකාරතුමකු දීර්ඝ කාලයක් තනි පාවිච්චි කළ, ඔරිජි...
26/05/2026

NISSAN SUNNY N16 2002 MANUL GEAR.
RS. 3595,000/- FULL OPTION CAR.
ආයතනයක කළමනාකාරතුමකු දීර්ඝ කාලයක් තනි පාවිච්චි කළ, ඔරිජිනල් තත්ත්වය කාර් රථය.
100% ක් අනතුරු රහිත ඔරිජිනල්ම බොඩිය.
DUAL AIR BAG, ALLOY WHEELS, AC WORKING, POWER SHUTTER, MANY MORE.
MINT SHOW ROOM CONDITION CAR.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 35.95/-
ඇතුලත පිටත බ්‍රෑන්ඩ්නිව් තත්වයේම කාර් රතයක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 11 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 25 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 16 17 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

PERODUA VIVA ELITE PREMIUM 2013RS. 4795,000/- අති සුපිරි තත්ත්වේ කාර් රථයක්.නීතිඥවරියක් භාවිතා කළ 100% ක් අනතුරු රහිත එන...
24/05/2026

PERODUA VIVA ELITE PREMIUM 2013
RS. 4795,000/- අති සුපිරි තත්ත්වේ කාර් රථයක්.
නීතිඥවරියක් භාවිතා කළ 100% ක් අනතුරු රහිත එන්ජින් රූම් ඩිකිරූම් ඇතුලත සම්පූර්ණ ඔරිජිනල්ම ඔරිජිනල් පේන්ට් කාර් රථයක්. ප්‍රීමියම්.
DUAL AIR BAG.
HIGHEST PAK.
ORIGINAL PAINT. LOW MILEAGE.
MINT SHOW ROOM CONDITION CAR.
AC, POWER STEERING , COMPANY ALLOY WHEELS, ABS, EBD, POWER MIRROR, RETRACT MIRROR, MANY MORE OPTIONS AVAILABLE.
සැබැවින්ම ප්‍රදර්ශනාගාර තත්වයෙන්ම පවති.
අති නවීන උපාන්ගරාශියකින් සමන්විත හයස්පැක් රථය.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 47.95/-
ඇතුලත පිටත බ්‍රෑන්ඩ්නිව් තත්වයේම කාර් රතයක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 12 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 36 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 16 17 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

LAND ROVER RANGE ROVER FREELANDER 2.RS. 8500,000/-  HTC SUPERB CONDITION JEEP. LECTURE USED. HIGHEST PAK.DUAL SUNROOF MO...
19/05/2026

LAND ROVER RANGE ROVER FREELANDER 2.
RS. 8500,000/- HTC SUPERB CONDITION JEEP.
LECTURE USED. HIGHEST PAK.
DUAL SUNROOF MOON ROOF.
ORIGINAL PAINT. LOW MILEAGE.
MINT SHOW ROOM CONDITION JEEP.
TURBO ENGINE.
ELECTRIC SEAT MEMORY SEAT MANY MORE OPTIONS AVAILABLE.
සැබැවින්ම ප්‍රදර්ශනාගාර තත්වයෙන්ම පවති.
අති නවීන උපාන්ගරාශියකින් සමන්විත හයස්පැක් රථය.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 85/-
ඇතුලත පිටත බ්‍රෑන්ඩ්නිව් තත්වයේම ජීප් රතයක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 10 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 75 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 10 12 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

MICRO KORANDO 2015 DIESEL FULLY LODED.RS. 7600,000/-  ප්‍රදර්ශනාගාර තත්ත්වයේ ඇත.කරුණාකර මෙම දැන්වීම දෙවරක් කියවා SHOWROO...
18/05/2026

MICRO KORANDO 2015 DIESEL FULLY LODED.
RS. 7600,000/- ප්‍රදර්ශනාගාර තත්ත්වයේ ඇත.
කරුණාකර මෙම දැන්වීම දෙවරක් කියවා SHOWROOM කන්ඩිශන් වාහනයක වෙනස දන්නා අයකු පමනක් දුරකථන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.
වෛද්‍යතුමකු තනි පාවිච්චිකල සැබවින්ම ප්‍රදර්ශනාගාරයෙන් ගත් ලෙසම ඇති SSANYONG KORANDO SUV ජීප් රථය.
අඩු ධාවනය. සියලුම නඩත්තු වාර්තා ඇත.
MICRO ආයතනයේ සියලු නඩත්තු කටයුතු සිදු කර ඇත.
අනතුරු රහිත, එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත සීයට සීයක් ඔරිජිනල් පේන්ට් සහිත ජීප් රථය.
AC, POWER STEERING , ABS EBD, POWER MIRROR REMOTE MANY MORE.
සාධාරණ අඩු මුදලකට.
සම්පූර්ණ විකුණුම් මුදල ලක්ශ 76 යි.
වෙළඳපොලේ මිලට සාපේක්ෂව සාධාරණ අඩු මිලක්.
අවශ්‍ය නම් ඔබ නමටම ලීසින් ලබාදිය හැක.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 76/-
පවතින වර්තමාන වාහන වෙළඳපොළ මිල අනුව අතිශය සාධාරණ මිලක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 20 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 55 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)PERODUA
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. ඩීසල් ලීටරයට 14 15 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

SUZUKI WAGON R 2017. HYBRID.RS. 6075,000/-  2ND OWNER. GOOD CAR.ACCIDENT FREE.අනතුරු රහිත, එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත ...
17/05/2026

SUZUKI WAGON R 2017. HYBRID.
RS. 6075,000/- 2ND OWNER. GOOD CAR.
ACCIDENT FREE.
අනතුරු රහිත, එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත සීයට සීයක් ඔරිජිනල් පේන්ට් සහිත වැගන් ආර් හයිබ්‍රිඩ් කාර් රථය.
AC, POWER STEERING , ABS EBD, POWER MIRROR REMOTE MANY MORE.
සාධාරණ අඩු මුදලකට.
සම්පූර්ණ විකුණුම් මුදල ලක්ශ 60.75යි.
වෙළඳපොලේ මිලට සාපේක්ෂව සාධාරණ අඩු මිලක්.
අවශ්‍ය නම් ඔබ නමටම ලීසින් ලබාදිය හැක.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 60.75/-
පවතින වර්තමාන වාහන වෙළඳපොළ මිල අනුව අතිශය සාධාරණ මිලක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 12 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 48 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 20 22 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

MAZDA AXELA 2005 2007 AUTO.RS. 4950,000/- 2ND OWNER. SPORTS CAR.ෆිනෑන්ස් කම්පනි එකක් කළමනාකාරතුමියක් සියනමටම හරවාගන දීර්...
11/05/2026

MAZDA AXELA 2005 2007 AUTO.
RS. 4950,000/- 2ND OWNER. SPORTS CAR.
ෆිනෑන්ස් කම්පනි එකක් කළමනාකාරතුමියක් සියනමටම හරවාගන දීර්ඝ කාලයක් තනි පාවිච්චි කළ හොදම තත්වයේ ස්පෝට්ස් පෙනුමැති කාර් රතය.
ෆුල් ඔප්ශන්.
100% ACCIDENT FREE ORIGINAL BODY.
AC, POWER STEERING, ALLOY WHEEL, ABS, EBD MULTIFUNTION ORIGINAL SPORTS ALLOY WHEEL, MANY MORE.
අලුත්ම බ්‍රෑන්ඩ්නිව් ටයර් සෙට් එකක් දමා ඇත.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 49.50/.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 10 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 40 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 12 13 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

KIA SPORTAGE 2013 BRAND NEW DIESEL JEEP.RS. 7950,000/- 2ND OWNER. FULLY LODED.ඩීසල් ෆුල් ඔප්ශන් SUV ජීප් රථය.100% ACCIDE...
07/05/2026

KIA SPORTAGE 2013 BRAND NEW DIESEL JEEP.
RS. 7950,000/- 2ND OWNER. FULLY LODED.
ඩීසල් ෆුල් ඔප්ශන් SUV ජීප් රථය.
100% ACCIDENT FREE ORIGINAL BODY.
නිෂ්පාදන වර්ෂය 2013.
AC, POWER STEERING, ALLOY WHEEL, ABS, EBD MULTIFUNTION ORIGINAL SPORTS ALLOY WHEEL, MANY MORE.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 79.50/.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 14 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 64 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. ඩීසල් ලීටරයට 12 13 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

TATA DIMO BATTA. 2015. 2ND OWNER.RS. 1875,000/-  හොඳ තත්ත්වයේ ලොරි රථය.අලුත්ම ටයර් හතර සහ බැටරිය.බොඩි ඔරිජිනල් තත්වයේ.අව...
04/05/2026

TATA DIMO BATTA. 2015. 2ND OWNER.
RS. 1875,000/- හොඳ තත්ත්වයේ ලොරි රථය.
අලුත්ම ටයර් හතර සහ බැටරිය.
බොඩි ඔරිජිනල් තත්වයේ.
අවශ්‍ය නම් ඔබ නමටම ලීසින් ලබාදිය හැක.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 18.75/-
පවතින වර්තමාන වාහන වෙළඳපොළ මිල අනුව අතිශය සාධාරණ මිලක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 5 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 13 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඩීසල් ලීටරයට 20 22 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

🙊😁🚗🚖🛻
28/04/2026

🙊😁🚗🚖🛻

PERODUA VIVA ELITE 2011 AUTOMATIC.RS. 4150,000/-  2ND OWNER. GOOD CAR.කාන්තාවක් නිවසක තනි පාවිච්චි කළ ඔටෝගියර් වීවා එලයි...
26/04/2026

PERODUA VIVA ELITE 2011 AUTOMATIC.
RS. 4150,000/- 2ND OWNER. GOOD CAR.
කාන්තාවක් නිවසක තනි පාවිච්චි කළ ඔටෝගියර් වීවා එලයිට් කාර් රථය.
අලුත්ම ජපන් ටයර් 4 දමා ඇත.
AC, POWER STEERING , ABS EBD, POWER MIRROR REMOTE MANY MORE WITH ORIGINAL ALLOY WHEELS.
සාධාරණ අඩු මුදලකට.
සම්පූර්ණ විකුණුම් මුදල ලක්ශ 41.5 යි.
වෙළඳපොලේ මිලට සාපේක්ෂව සාධාරණ අඩු මිලක්.
අවශ්‍ය නම් ඔබ නමටම ලීසින් ලබාදිය හැක.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 41.50/-
පවතින වර්තමාන වාහන වෙළඳපොළ මිල අනුව අතිශය සාධාරණ මිලක්.
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 10 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 32 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 15 16 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

Address

471/1 Mahawela Road
Kadawata

Telephone

0771778010

Website

Alerts

Be the first to know and let us send you an email when Lassana Car Sale Kadawatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share