CD 200 parts - සුදු යකඩ genuine parts

CD 200 parts -  සුදු යකඩ genuine parts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CD 200 parts - සුදු යකඩ genuine parts, Motor Vehicle Company, Raigam janapadaya, Maha ingiriya, Ingiriya.

SKF සහ NTN bearings වර්ග විකිණීමට ඇත. 0778909039
17/09/2025

SKF සහ NTN bearings වර්ග විකිණීමට ඇත. 0778909039

28/12/2022

සුදු යකඩ සයිලාන්සර්
Stainless steel silencer
Call 0778909039
Whatsapp 0776878705

සුදු යකඩ සයිලාන්සර් (stainless steel silencer )Call 0778909039
28/12/2022

සුදු යකඩ සයිලාන්සර්
(stainless steel silencer )
Call 0778909039

25/12/2022

සුදු යකඩ මඩ්ගාඩ්
Stainless steel mudguard

Call 0778909039
Whatsapp 0776878705

The order sent to Bangladesh today. Thank you Mr. Razaul for giving us your orderCall 0778909039 today for reliable serv...
09/12/2022

The order sent to Bangladesh today.
Thank you Mr. Razaul for giving us your order

Call 0778909039 today for reliable service Whatsapp 0776878705

🔴 for whole lifetime 😀

Our products
- White Iron Mudguard,
- white iron silencer,
- The seat

இன்று நாள் பழமையானது உங்கள் ஆர்டரை எங்களுக்கு வழங்கியதற்கு

நன்றி Mr.Razaul நம்பகமான சேவைக்கு நீங்கள் தொடர்பு கொள்ளவும் 0778909039 Whatsapp 0776878705
🔴 வாழ்க்கை காலடம ஒன்று 😀

நமது நிஷ்பாதன - வெள்ளை இரும்பு மட்காட், - வெள்ளை இரும்பு சைலான்சர், - சீட் ஒரு

අද දින බංග්ලාදේශය ට යැවූ ඇනවුම.Thankyou Mr.Razaul for giving us your order😊විශ්වාසවන්ත සේවාවක් සදහා ඔබත් අදම අමතන්න 0778...
09/12/2022

අද දින බංග්ලාදේශය ට යැවූ ඇනවුම.
Thankyou Mr.Razaul for giving us your order😊

විශ්වාසවන්ත සේවාවක් සදහා ඔබත් අදම අමතන්න 0778909039
Whatsapp 0776878705
🔴 ජීවිත කාලෙට ම එකයි 😀

අපේ නිශ්පාදන
- සුදු යකඩ මඩ්ගාඩ්,
- සුදු යකඩ සයිලාන්සර්,
- සීට් එක

🔴දැන් ලංකාවටම cd200 roadmaster සදහා සුදු යකඩ මඩ්ගාඩ් නිශ්පාදණය කරන්නෙ අපි විතරයි . ලංකාවට විතරක් සීමා නොවී පකිස්තානය ,බං...
06/12/2022

🔴දැන් ලංකාවටම cd200 roadmaster සදහා සුදු යකඩ මඩ්ගාඩ් නිශ්පාදණය කරන්නෙ අපි විතරයි . ලංකාවට විතරක් සීමා නොවී පකිස්තානය ,බංග්ලාදේශය ,ඉන්දියාව වැනි රටවල් වලටද මෙම නිශ්පාදය අපනයනය කරන්නේ එහි ඇති මනා නිමාව නිසාමයි.

🔴අමුද්‍රව්‍ය මිල ඉහල ගිය නිසාවෙන් මඩ්ගාඩ් මිල ඉහල ගියත් එම ඉහල මිලට සරිලන වටිනාකමක් දීමට අපට හැකි වී ඇත.ඒ මොකද කිව්වොත් අපගේ මඩ්ගාඩ් යුගලයක් ඔබගේ පරම්පරා ගනනාවකට ම සෑහෙන නිසාමයි .
🔴මිල ගණන් කතා කර ගත හැක.
🔴0778909039, whatsapp 0776878705

අපගේ නවතම නිශ්පාදය😀😀 CD 200,Benly,CD 125 සදහා සීට් එකඅනගි නිමාව .දිගුකාලීන පැවැත්ම.Stainless steel plate(සුදු යකඩ)077890...
28/11/2022

අපගේ නවතම නිශ්පාදය😀😀
CD 200,Benly,CD 125 සදහා සීට් එක
අනගි නිමාව .
දිගුකාලීන පැවැත්ම.
Stainless steel plate(සුදු යකඩ)
0778909039

🔴 Don't be fooled by cheap, inferior, fake stainless steel  mudguards. 🔴 Place your order at a local as well as internat...
25/11/2022

🔴 Don't be fooled by cheap, inferior, fake stainless steel mudguards.

🔴 Place your order at a local as well as international recognized place that gives proper value for your hard earned money.

🔴 What you get from us is a well made stainless steel mudguard that will last you for generations.

Edge - 1.6mm
Edge is folded inwards.
Real original Japan shape.Not the box shape. Manufactured from imported raw materials.

0778909039 to discuss prices
Whatsapp 0776878705

🔴 மலிவான, தரக்குறைவான, போலி வெள்ளை இரும்பு என்று கூறும் மட்கார்டுகளை நம்பி ஏமாறாதீர்கள். 🔴 உள்நாட்டிலும் சர்வதேச அளவிலும...
25/11/2022

🔴 மலிவான, தரக்குறைவான, போலி வெள்ளை இரும்பு என்று கூறும் மட்கார்டுகளை நம்பி ஏமாறாதீர்கள்.

🔴 உள்நாட்டிலும் சர்வதேச அளவிலும் அங்கீகரிக்கப்பட்ட மற்றும் உழைத்து சம்பாதித்த பணத்திற்கு சரியான மதிப்பை வழங்கும் இடத்தில் உங்கள் ஆர்டரை வைக்கவும்.

🔴 எங்களிடமிருந்து நீங்கள் பெறுவது, நன்கு தயாரிக்கப்பட்ட வெள்ளை இரும்பு மட்கார்ட் ஆகும், அது உங்களுக்கு தலைமுறை தலைமுறையாக இருக்கும்.

விளிம்பு - 1.6 மிமீ விளிம்பு உள்நோக்கி மடிந்துள்ளது. உண்மையான அசல் ஜப்பான் வடிவம் பெட்டி வடிவம் அல்ல. இறக்குமதி செய்யப்பட்ட மூலப்பொருட்களிலிருந்து தயாரிக்கப்படுகிறது.

விலைகளைப் பற்றி விவாதிக்க 0778909039 Whatsapp 0776878705

🔴  ලාබ, බාල, ව්‍යාජ   සුදු යකඩ යැයි කියාගත් මඩ්ගාඩ් වලට  රැවටෙන්න එපා.🔴  ඔබ මහන්සියෙන් ඉපැයූ මුදලට නිසි වටිනාකමක් දෙන, ද...
25/11/2022

🔴 ලාබ, බාල, ව්‍යාජ සුදු යකඩ යැයි කියාගත් මඩ්ගාඩ් වලට රැවටෙන්න එපා.
🔴 ඔබ මහන්සියෙන් ඉපැයූ මුදලට නිසි වටිනාකමක් දෙන, දේශීය මෙන් ම ජාත්‍යන්තර ව පිළිගත් තැනකට ඔබගේ ඇනවුම ලබා දෙන්න .
🔴 අපෙන් ඔබට ලැබෙන්නේ මනා නිමැවුමකින් යුත් සුදු යකඩ මඩ්ගාඩ් වන අතර, එය ඔබගේ පරම්පරා ගනනාවකට ම ප්‍රමාණවත් වේ.

Edge - 1.6mm
Edge එක ඇතුල්ට නවා ඇත.
නියම original Japan shape එක.box හැඩය නොවේ.
ආනයනික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදන කර ඇත .

මිල ගණන් කතා කර ගැනීමට 0778909039
Whatsapp 0776878705

Address

Raigam Janapadaya, Maha Ingiriya
Ingiriya
12440

Telephone

+94778909039

Website

Alerts

Be the first to know and let us send you an email when CD 200 parts - සුදු යකඩ genuine parts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CD 200 parts - සුදු යකඩ genuine parts:

Share