DH Beauty Secret

DH Beauty Secret Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DH Beauty Secret, Car rental, Brightsun Watta, Hikkaduwa.

  ⭕Oriflame Milk & Honey Gold Shampoo &Conditioner ⭕🍯🍯Milk and Honey Gold shampoo 🍯🍯සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙම...
01/10/2021


⭕Oriflame Milk & Honey Gold Shampoo &Conditioner ⭕

🍯🍯Milk and Honey Gold shampoo 🍯🍯
සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි ඇති තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් ව තබා ගැනීම සදහා,

🍯🍯Milk and Honey Gold condioner 🍯🍯
හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය කෙස් කලඹක් ලබා දෙමින් සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සදහා.

✅විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගෙන්වා ගැනීමට inbox විමසන්න.

  ‼️‼️ සුවඳ විලවුන් කොපමන තැවරූවද දහඩිය දුඟද යන්නෙ නැත්ද මෙන්න විසදුම. 🤗🤗🤗⛔Oriflame - North for Men's Subzero Deodorant ...
30/09/2021


‼️‼️ සුවඳ විලවුන් කොපමන තැවරූවද
දහඩිය දුඟද යන්නෙ නැත්ද මෙන්න විසදුම. 🤗🤗🤗

⛔Oriflame - North for Men's Subzero Deodorant And Antiperspirants ⛔

⭕පිරිමි ඔබට විශේෂිත වූ Deodorant එකක්.

⭕ මෙමඟින් අත් යට ඇති විෂබීජ ද විනාශ කරයි.

⭕ ක්‍රියාශීලීව වැඩ කරන පිරිමි ඔබටම සුවිශේෂී වූ දහඩිය දුගඳ මග හරින ගමන් විෂබීජ නසන Deodorant එකකි.

⭕දිගු වේලාවක් ක්‍රියාකාරීව පවතින නිසා වැඩ කරන වේලාවන් හි නැවත ගෑමට අවශ්‍ය නොවේ .
⭕පැය 72ක් පමණ ක්‍රියාකාරීව පවතී.

⭕දහඩියෙන් අත් යට තෙත් වීම වළකාලයි.

✅විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox ඉවසන්න 👇

  💄THE ONE LIP SPA  LIP BALM💄     👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄      🏵️🏵️🏵️ (Spf-8/ 2-in-1 formula)🏵️🏵️🏵️ඔබගේත් තොල් අවපැහැයට ලක් වී ඇත...
30/09/2021


💄THE ONE LIP SPA LIP BALM💄
👄👄👄👄👄👄👄👄👄👄👄👄👄👄

🏵️🏵️🏵️ (Spf-8/ 2-in-1 formula)🏵️🏵️🏵️
ඔබගේත් තොල් අවපැහැයට ලක් වී ඇත්ද???
තොල් ඉරි තැලී පැලීමකට ලක් වී ඇත්ද???
කෙතරම් තොල් ආලේපන භාවිතා කලත් කිසිදු ලස්සනක් නොමැතිද???.......
👉👉👉මෙන්න ඒකට හොදම විසදුම
💥💥💥💥💥
💄💄The one lip spa lip balm💄💄
ස්වාභාවිකවම ලස්සන සුසිනිදු දෙතොලක් අවශ්‍ය අයට oriflame මගින් හදුන්වාදෙන sweden වල නිෂ්පාදිත ඉතාමත් සුවිශේෂි නිෂ්පාදනයකි.
එදිනෙදා කාර්යාල යන කාන්තාවන් අද වන විට දිනපතාම තොල් අලේපන භාවිතයට පුරුදු වී සිටී.මේ වන විට විවිධ වර්ගයේ තොල් ආලේපන වර්ග වෙළදපොලේ දක්නට ලැබේ.එම ආලේපන භාවිතයට ප්‍රථමයෙන් එමගින් ඇතිවන ආසාත්මිකතාවයන් පිලිබදව ඔබ දැනුවත් වී සිටියාද??????.....
තොල් ආලේපනයක් භාවිතා කිරීමට පෙර lip balm එකක් අනිවාර්යෙන්ම භාවිතා කල යුතු වේ.එසේ නම් ඔබ සෑම විටම ඒ සදහා විශේෂිත වූ තොල් ආලේපනයක් භාවිතා කල යුතු වේ..ඒ වෙනුවෙන්ම මෙම lip balm එක නිෂ්පාදනය කර ඇත.
💄මෙමගින් දෙතොල් අවපැහැයට හැරීම වලක්වන අතර ඔබගේ දෙතොල් වලට මෘදු බවක් හා දෙතොල් වියලීමෙන් ආරක්ෂා කරයි.
💄තොල් පැලීම වළකයි.
💄Lipstic ආලේප කිරීමෙන් පසුව හොද finishing look එකක් දක්නට ලැබේ.
💄Spf-8 නිසා අධික හිරු රශ්මියෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කරයි.
මෙම lip balm එක වර්ණ දෙකකින් ඔබට ලබා ගත හැකිය.

ඔබ lipstic එකක් දිනපතා භාවිතා කරන්නේනම් lip balm එකක් භාවිතය මගින් ඔබගේ දෙතොල් වලට වැඩි ආරක්ෂාවක් ලබාදේ..
ඔබගේ වියලී ඉරි තැලී ගිය දෙතොල් සුමුදු කර රෝස පැහැති දෙතොලක් ලබා දේ.

🌸මෙහි අන්තර්ගතය: ඇක්වාකෙයා කන්ඩිෂනින් සoකීර්ණය,කැනෝලා තෙල් සහ රෝස් හිප් බීජ තෙල්(මෙම සියලුම අමුද්‍රව්‍ය ඉතා පෝෂ්‍යදායී සහ මොයිස්චරයිසින් )
දෙතොල් අවපැහැයට හොදම විසදුම😘..
ඔබත් රෝස පැහැති දෙතොලක හිමිකාරියක් වන්න.💋💋💋

  💎GIORDANI GOLD PERFUMED BODY CREAM🤔😌 මොනවද මේ perfumed body cream කියන්නේ??     .........................................
30/09/2021


💎GIORDANI GOLD PERFUMED BODY CREAM

🤔😌 මොනවද මේ perfumed body cream කියන්නේ?? ..............................................🤩🤩...................
අද ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න...
එතකොට වැඩි කාලයක් සුවදට ඉන්න පුලුවන්😍😍

🧚මේක practical නැති නිසා ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed body cream එකට,Oriflame හි අපූරු නිශ්පාදනයක් වන Giordani Perfume එකේ perfume සුවද මුසු වී සකස් කරලා තියනවා...😍😍😍😍

🌼පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
🌼ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌼සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.

🌸🌸ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා..සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා.

✅විශේෂ වට්ටම් සහිතව විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox විමසන්න 👇

   🧡 DIAMOND CELLULAR     ♦️Anti Ageing cream..     🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳ...
26/09/2021


🧡 DIAMOND CELLULAR
♦️Anti Ageing cream..
🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..

◾ Diamond Cellular Anti - Aging Cream

🌸ඔයා දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..

🌸Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..

🌸ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
ඔයාගේ හමේ cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එක තමයි truffle..

🌸ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් පාවිච්චි කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.

🌷Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefit එක තමයි ඔයාගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..

🌷හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..

🌺ඒත් Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන්,

🌷ඔයාගේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..
🌷හිතාගන්න බැරි සුන්දරත්වයක් ඔයාට දෙනවා..

❤️ඔබේ ඇනවුම දැන්ම වෙන් කර ගන්න..

❤️ අදහාගත නොහැකි මිලකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..

  ✅ORIFLAME COCONUT OIL✅✅ඝනව වැඩුණු නීරෝගිමත්,කාන්තිමත්,දිගුවන් වරලසක් ලබා ගැනීමට ඔබත් සිහින දකිනවාද???✅නැතිනම් ඔබගේ හිස...
26/09/2021


✅ORIFLAME COCONUT OIL✅

✅ඝනව වැඩුණු නීරෝගිමත්,කාන්තිමත්,දිගුවන් වරලසක් ලබා ගැනීමට ඔබත් සිහින දකිනවාද???

✅නැතිනම් ඔබගේ හිසකෙස් වල හා හිස් කබලෙහි වූ ගැටලුකාරි තත්වයන්ගෙන් පීඩාවෙන්ද???

✅ඔබට තවමත් එයට විසදුමක් නැතිද?

♥️ORIFLAME COCONUT OIL♥️

🌱oriflame coconut oil පිරිසිදු පොල්තෙල් මගින් සාදා ගන්නා අතර කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකරන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇත.🌱

මෙයින් ඔබට
🌸හිසකෙස් වර්ධනය කිරීම.
🌸හිසකෙස් පැසීම අවම කිරීම.
🌸හිස්සොරි ඇතිවීම පාලනය කිරීම.
🌸හිසකෙස් සදහා පෝශනය සැපයීම.
🌸හිසකෙස් වල ශක්තිමත් බව වැඩි කිරීම.
🌸හිරු කිරණින් හිසකෙස් වලට හා හිස් කබලට වන හානි වලක්වයි.

🌹ඔබගේ හිසකෙස් වල පවතින සියලු ගැටලුකාරි තත්වයන් මගහරවා ඔබගේ කෙස් කලබ නීරෝගිමත්ව පවත්වා ගැනීමට ඔබත් අදම අපත් සමග එක්වන්න👇

plz Inbox

  😩ඔයාගෙත් කකුල් පැලිලද..?😢😩කකුල් වේලිලා ඉරිතලා ගිහින් ද..??😢 😍😍සතියෙන් මේ ගැටලු වලට විසදුමක්..😍Oriflame වෙතින් හදුන්වා ...
26/09/2021


😩ඔයාගෙත් කකුල් පැලිලද..?😢
😩කකුල් වේලිලා ඉරිතලා ගිහින් ද..??😢
😍😍සතියෙන් මේ ගැටලු වලට විසදුමක්..😍

Oriflame වෙතින් හදුන්වා දීඇති feet up foot cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම් සතියක් වැනි කෙටි කාලයකින් යතා තත්වයට පත් කර දේ.

🌺Feet up Advanced cracked Heal Repair Smooth Foot Cream.

යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම foot cream තුල අඩ0ගු වේ.මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.

මෙම ගැටළු බොහෝ දෙනෙක්ට ඇති ගැටළුවකි.ඉතින් ඔබත් ඔබගේ ගැටළුවට සුදුසුම oriflame foot cream ඔබගේ ගැටළුව අනුව තෝරාගෙන භාවිතා කර බලා වෙනස වටහා ගන්න.😘😘😘

◾ 😍දින 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනියි..

◾ 😍උදේ සහ සවස ලෙස දවසට දෙවරක් ආලේප කර ඔබේ දෙපා සම්භාහනය කරන්න

◾ 😍වෙනත් කිසිම මොයිස්චරයිසින් වර්ගයක් දෙපාවල ආලේප කිරීමට අවශ්‍ය නැත..

◾😍 උදෑසන ස්නානය කිරීමෙන් පසු හෝ දෙපා සේදීමෙන් පසු දෙපාවල ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න..

◾ 😍නිරෝගී ලස්සන දෙපා යුගලක් ලබා ගැනීමට ඔබත් අදම ඉක්මනින් ඔබගේ ඇනවුම වෙන්කරවා ගන්න .. 🏃🏃
⭕ ඇනවුම් සදහා inbox 🤳
⭕ දිවයිනපුරා බෙදාහැරිම්

  ❤️Oriflame වෙතින් දැන් ඔබට ඉතාමත් උසස් ප්‍රමිතියෙන් යුත් face powder එකක්.🌸face powder use කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්න...
16/09/2021


❤️Oriflame වෙතින් දැන් ඔබට ඉතාමත් උසස් ප්‍රමිතියෙන් යුත් face powder එකක්.

🌸face powder use කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ටික වෙලාවකින් මුහුණ තිබුනට වඩා වෙනස් පෙනුමක් අරගෙන අඳුරු පැහැ වීම.

🌸එම ගැටලුවලට විසඳුමක් ලෙස Oriflame Oncolor face powder වර්ණ දෙකකින් ඔබට හඳුන්වා දී ඇත .

මෙමගින් ඔබේ මුහුණේ විඩාබර ගතිය දුරු කර දවස පුරා ඔබේ සුන්දරත්වය රැක දෙනවා වගේම හොඳ Finishing එකක් මූණට ලබා දෙනවා.

එදිනෙදා ගමන්වලදී makeup භාවිතා නොකරන ඔබද ලස්සන දීප්තිමත් පෙනුමක් ලබාගැනීමට ලබා ගැනීමට භාවිතා කළ හැක.

🛑විශේෂ වට්ටම් සහිතව විශ්වාසවන්ත සේවාවකන් නිවසටම ගෙන්වා ගැනීමට Massenger පණිවිඩයක් යොමු කරන්න 🛑

🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?   ✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්  ✔ 23%  40% ලාභයක් ඇතිව Produc...
11/09/2021

🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම

✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ හැකියාව මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ Bp එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන

⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය

☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.

ඉතින් ඔබටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.
අදම අපිට කතා කරන්න.
Message කරන්න.




Address

Brightsun Watta
Hikkaduwa
80240

Website

Alerts

Be the first to know and let us send you an email when DH Beauty Secret posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DH Beauty Secret:

Share

Category