19/07/2026
ත්‍රීරෝද රථ සවිය" - (තත්ව +නඩත්තු +අලුත් වැඩියා + යෝගියතා + සුභ සාධන සාමජික ආවරණ සැලසුම )
දේශිය ත්‍රිරොද රථ හිමිකරුවන් හට ඔවුන්ගේ ත්‍රිරොද රථය තිරසාර හා නිවැරදි භාවිතා පිළිවෙත් සදහා විශෙ මාර්ගඋපදේශනය සමගින් උසස් ධාවන තත්වයක්,නිවැරදි විදියානුකූල නඩත්තුව හා අලුත් වැඩියාව හා පුද්ගලික සුභ සාධනය සදහා කැපවෙමින් ක්‍රියාත්මක සාමාජික ආවරන සැලසුමකි
මෙම ආවරනය තුලින් ත්‍රීරොද රථ උසස් ධාවන තත්වය හා යෝගියතාවයක් උදෙසා අවශ්‍ය මාර්ගඋපදේශනය සමගින් සියුලු සේවා හා පහසුකම් නීයෝජනය කරමින් පහසුවෙන් සැපයීම හා පුද්ගලික සුභ සාධනය සදහා ක්‍රියා කෙරේ.
"ත්‍රීරෝද රථ සවිය" ප්‍රතිලාභ,පහසුකම් හා සේවාවන්.
■ ත්‍රීරොද රථ සවිය ආවරන සියලු සේවා,පහසුකම් හා ප්‍රතිලාභ ඇතුලත් පුර්ණ සාමජික ගිණුමක්
■ ත්‍රිරොද රථය සදහා ඩිජිටල් තත්ව වාර්තාවක් (job card) ව්වුර්ත කීරීම යාවත්කාලීන කිරිම.
■ කාලීන නඩත්තුව , අලුත් වැඩියාවන් හා උසස් නියම අමතර කොටස් සදහා නිර්දේශිත නියොජිතයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආශ්‍රිතව පත්කීරිම.හා සාමජිකත්ව සදහා විශේෂ ගාස්තු පැකේජ හා වට්ටම්.
■ සියුලු අම්තර කොටස් හා උපාන්ග ,ටයර්,බැටරි ,ඔයිල් අනෙකුත් උපාන්ග පහසුවෙන් ඇණවුම් කිරීම හා ගෙන්වා ගැනීම සදහා ඔන්ලයින් වෙළද පොල ගිණුමක් ,
■ මාස 3 කට වරක් නොමිලේ තත්ව පාරික්ෂාවක් සිදුකීරීම හා වාර්තාවක් ලබා දීම.
■ පැය 24/7 පුරා ක්‍රියාත්මක මාර්ග උපකාරක හා උපදේශන සේවය.
■ අමතර කොටස් හා උපාන්ග ,ටයර්,බැටරි,ඔයිල් සදහා සාමජිකත්ව ආවරන සැලසුමට අනුකූලව ස්ථාවර වට්ටම් ප්‍රතිශතයක් ලාබාදීම .
■ පවතින රක්ෂණාවරනයට ,ත්‍රිරොද රථ සවිය විශේෂ හදිසි අනතුරු හා රෝහල් ගත රක්ෂනාවරනයක් එකතු කර ලබාදීම නොමිලේ ( රු 25000/- සිට 100000/ දකවා)
■ ත්‍රිරොද රථය විකිණීම ,මිලදි ගැනිම,හුවමාරුව සදහා විශේෂ උපදෙශනය හා සම්බන්ධිකරනය ලාබාදීම .
■ සාමජිකත්වයට වෙන් වූ කොටස් හා ආයෝජන ගිණුමක් තුලින් විශේෂ හා අඩු පොළී අනුපාත සමගින් මුලීය හා ණය පහසුකම්.
■ ලීයාපදින්ච් ,පැවරුම්,බලපත්‍ර ,තක්සේරු ,පරිසර හා නීතී සෙවා හා අනෙකුත් සියලු සේවා සදහා ක්‍රියාත්මක සේවා මධයස්තානය
■ අධ් වටිනාකම් සහිත ටයර්,බැටරි හා ඔයිල් සදහා සීට්ටු ක්‍රම හා ගෙවීම් පහසුකම් හා රු 30000/ වැඩි අලුත් වැඩියාවන් සදහා ද ගෙවිමෙ පහසුකම්.
■ නොමිලේ සේවා හා පරික්ෂන කදවුරු හා වැඩමුලු
■ කුළී රථ ධාවන සාමජිකත්ව සදහා විශෙෂ ඩ්ජිටල් ප්‍රවර්ධනය
■ ත්‍රිරොද රථ සවිය ආවරන සාමාජිකත්ව සදහා අර්ධ වාර්ෂිකව අක්ෂි හා පුර්ණ සවුක්‍ය පරික්ෂනය නොමිලේ
■ නිවැරදි භාවිත පිළිවෙත් අනුගමනය කරමින්,උසස් හා ගුණාත්මක ත්‍රිරොද රථ හිමි සාමජිකත්ව මාසික ඇගයිම් සමග විශේෂ තයාග,වට්ටම් හා දීමනා ලබාදීම.
■ ත්‍රිරොද රථ සවිය සාමාජිකත්ව පුද්ගලික සුභ සාධනය හා අභිවෘද්ධිය සදහා වු අධාර උපකාරය සාමාජ ගිණුමක් ලබාදීම.
ආදී වශයෙන් හා තවත් ව්ශාල අතුරු ප්‍රතිලාභ හා පහසුකම් සමගින් ත්‍රීරෝද රථ සවිය සාමාජික,තත්ව,නඩත්තු ,අලුත් වැඩියා ආවරන සැලසුම ක්‍රියාත්මක වේ.
ඔබත් ත්‍රීරෝද රථයක හිමිකරුවකු හෝ භාවිතා කරන්නෙකු නම් ,මාසික රු 100/- ක ගාස්තුවක් යටතේ ත්‍රීරෝද රථ සවිය ආවරන සැලසුමක් ලබා ගෙන,ඔබගේ ත්‍රීරෝද රථයේ උසස් තත්වය හා කාර්‍යක්ෂම තාවය වැඩ්කරගන්න.
ත්‍රීරෝද රථ සවිය ආවරන සැලසුම් ලීයාපදින්ච්ය හෝ වැඩි විස්තර සදහා අමතන්න.0718960905
*කොන්දේසි අදාළ වේ.