01/08/2024
TEAM VVIP ROYAL SQUAD
ඔන්න කට්ටිය ඔයගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වුන meet up එකක් අපි කරන්න යන්නේ
අපි කරන්න බැළුවේ ගම්පහ ඉන්න අපේ සාමාජිකයන් ගෙන්න ලා විතරයි
නමුත් ගොඩක් අයගේ ඉල්ලිම් පරිදි අපි තීරණය කළා අපේ කණ්ඩායමේ සිටින සියලුම සාමාජිකයන් හට meet up එකට එකතු කරන්න
එහෙනම් කට්ටියම අපිත් එක්ක මේ වැඩේ ලස්සනට කරන්න සම්බන්ධ වෙන්න.
Meet up එක ගැන
Place - ගම්පහ, දොම්පේ,ගුරුවල ROYAL RICH Hotel
Time -8.00
කට්ටියම සෙට් වෙමු...