26/10/2025
හැමෝම හොයන කන්දේ ලන්දේ හැඩකාර වැඩකාරයා Maverick E-Bike 2000W එක... ඕන තැනක ඕන විදියකට යන්න හොඳම එක 😊අලුත් stock ඇවිත් තියෙන්නේ 🤓පාට 4ක් ම තියෙනවා කැමති පාටකින් අරන් යන්න පුළුවන්.. Test Ride එකක් පැදලා බලලම ගන්න 😉ලීසීං ගන්නත් දවසෙන් පුලුවන් නිසා රස්තියාදුවක් ඇත්තෙම නෑ 👍Call එකක් දීලම බලන්න 0773699681/ 0713119311.