IRESH Motors Galenbindunuwewa

IRESH Motors Galenbindunuwewa ඔබේ පරන ප්‍රෙට්ටල් බයික් එකට ලංකාවේ හොදම ඉලෙක්ට්‍රික්⚡ යතුරුපැදිය අපෙන්...
ලංකාවේ අංක එකේ E Bike ගලෙන්බිදුනුවැව ඔබට අපෙන්... KD RISE❤️
(2)

02/11/2025

නොමිලේ සේවා කදවුර මේ වන විට ආරම්භ වී ඇත 😍... ඔබගෙත් KDRISE ELECTRIC SCOOTER එක නොමිලේම පරීක්ෂා කරගන්න ඔබත් දැන්ම පැමිණෙන්න 👍

අද සහ හෙට 😍වෙනත් කිසිදු ඉලෙක්ට්‍රිල් බයික් සමාගමකින් සිදු නොකල අලෙවියෙන් පසු සේවා කදවුර අද සහ හෙට දෙදින පුරා ගලෙන්බිදුණු...
02/11/2025

අද සහ හෙට 😍

වෙනත් කිසිදු ඉලෙක්ට්‍රිල් බයික් සමාගමකින් සිදු නොකල අලෙවියෙන් පසු සේවා කදවුර අද සහ හෙට දෙදින පුරා ගලෙන්බිදුණුවැව ඉරේෂ් මෝටර්ස් ආයතනය ඉදිරිපිටදී පැවැත්වේ.

ඉරේෂ් මෝටර්ස් ආයතනයෙන් KDRISE ඉලෙක්ට්‍රික් ස්කූටර් මිලදී ගත් පාරිභෝගික මහතුන් / මහත්මීන් සියලුදෙනා හට ආරාධනා කර සිටිනවා පැමිණ ඔබේ යතුරුපැදිය ආයතනික මට්ටමින් පරීක්ෂා කරගන්නා ලෙසට.

IRESH Motors Galenbindunuwewa 0772556457

28/10/2025

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ RISE ELECTRIC SCOOTER මිලදී ගත් පාරිභෝගික ඔබ වෙනුවෙන්ම පවත්වනු ලබන සේවා කදවුර 💪

නොවැම්බර් මස 02 , 03 යන දෙදින පුරා ගලෙන්බිඳුනුවැව ඉරෙෂ් මෝටර්ස් ආයතනය ඉදිරිපිටදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එදිනට ඔබේ යතුරුපැදිය නොමිලේ පරික්ෂා කර ගැනීමට සහ උපදෙස් ලබා ගත හැකිය.

ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු 💪

IRESH MOTORS - ANURADHAPURA ROAD, GALENBINDUNUWEWA - 0772556457

ලක්ෂයක් අතෙන් දීලා බයික් එකක් අරං යන්න 😍
11/10/2025

ලක්ෂයක් අතෙන් දීලා බයික් එකක් අරං යන්න 😍

07/10/2025

🇱🇰 ලංකාවෙ නිශ්පාදිත පලමු ඉලෙක්ට්‍රික් ස්කූටරය🇱🇰

⭕ලිතියම් අයන් පොස්පේට් බැටරියකින් සමන්විත වීම.

⭕එක චාජින්වාරයකින් 80+km ධාවනය කල හැකි වීම

⭕පැය 4න් සම්පූර්ණයෙන් ආරෝපණය කල හැකි වීම.

⭕1500W බල සම්පන්න මෝටරය

⭕වසර දෙකක අසම සම වගකීම

⭕රිවර්ස් ජියර් පද්දතිය

⭕ආරක්ෂක පද්දතිය

⭕ලංකාවේ අපේම නිෂ්පාදනයක් 🇱🇰

අද දින LEADER R80 v.2 යතුරුපැදියක් මිලදීගත් මහත්මාට අපගේ උණුසුම් සුභපැතුම් 😍

IRESH Motors Galenbindunuwewa - 0772556457

23/09/2025

ශ්‍රී ලංකාවෙ නිෂ්පාදිත අංක 1 ඉලෙක්ට්‍රික් / පෙට්‍රල් ස්කූටරයක් මිලදී ගැනීමට සිහින දකින ඔබ වෙනුවෙන් #ඉරේෂ්_මෝටර්ස් අපි අද ගලෙන්බිදුණුවැව කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතන ඉදිරිපිටදී....

යතුරුපැදිය පරීක්ෂා කර බැලිමට සහ වැඩිදුර තොරතුරු දැන ගැනීමට,

ලීසින් පහසුකම් සපයා ගැනීමට,

ඔබත් පැමිණෙන්න.

ඔබෙ පරණ යතුරුපැදිය අපට භාරදී අලුත් ඉලෙක්ට්‍රික් හෝ පෙට්‍රල් යතුරුපැදියක් මිලදීගන්න 😌

💭❌ හීනයක් නොව – සත්‍යයක්⚡🛵 E-Scooter එකක් නම් RISE 🌱✨✅ Fuel cost ZERO 💸✅ Long lasting battery 🔋✅ Perfect for your daily ...
19/09/2025

💭❌ හීනයක් නොව – සත්‍යයක්
⚡🛵 E-Scooter එකක් නම් RISE 🌱✨

✅ Fuel cost ZERO 💸
✅ Long lasting battery 🔋
✅ Perfect for your daily ride 🚶‍♂️🏫🏢

📞 දැන්ම අමතන්න: 0772556457

⚡ එක charge එකකින් 60km+💼 දවසේ වැඩ ටික කරගන්න🔋 කල්පවතින Lithium-ion Battery එකක් සමඟ 🏍 Rise R60 – Rs. 524,000/-📞 දැන්ම ක...
14/09/2025

⚡ එක charge එකකින් 60km+
💼 දවසේ වැඩ ටික කරගන්න
🔋 කල්පවතින Lithium-ion Battery එකක් සමඟ
🏍 Rise R60 – Rs. 524,000/-

📞 දැන්ම කතා කරන්න:
👤 Iresh motors Galenbindunuwewa - 0772556457

බය නැතුව වැඩිම දුරක් යන්න.නවීන තාක්ෂණය හා මුසුවුනු ලංකාවේම හදන, ඕනෑතරම් අමතර කොටස් ඇති එකම bike එක R80 rise e-scooter එක...
13/09/2025

බය නැතුව වැඩිම දුරක් යන්න.

නවීන තාක්ෂණය හා මුසුවුනු ලංකාවේම හදන, ඕනෑතරම් අමතර කොටස් ඇති එකම bike එක R80 rise e-scooter එකක් ගන්න අපට කතා කරන්න.

📞 දැන්ම කතා කරන්න:
👤 iresh motors - Galenbindunuwewa - 0772556457

-bike -e

Address

Galenbindunuwewa

Website

Alerts

Be the first to know and let us send you an email when IRESH Motors Galenbindunuwewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share