Yathra Higher Education Center

Yathra Higher Education Center යාත්‍රා උසස් අධ්‍යාපන ආයතනය
" ගුණාත්මක අධ්‍යාපනයේ නැණසාර තේරීම "

හිරුයි සඳුයි නිල් අහසයි..සඳ මඩලයි තරැ එළියයි..ගහයි වැලයිපරිසරයයි..ඇළයි දොළයිගංඟාවයි..වෙනස දහම මේ වේමැයිආදරයයි කරැණාවයිසෙ...
06/10/2026

හිරුයි සඳුයි නිල් අහසයි..
සඳ මඩලයි තරැ එළියයි..
ගහයි වැලයි
පරිසරයයි..
ඇළයි දොළයි
ගංඟාවයි..
වෙනස දහම මේ වේමැයි
ආදරයයි කරැණාවයි
සෙනේහයෙන පහදමිනේ..
හද පතුලෙන් වෑහෙන
මුදු දයාර්යේ මූර්තියයි...
මව් පිය මුල් ගුරු වූ සද
හෝඩියෙ මුල් අයන්නෙ සිට
විශ්වය අතැඹුලක් ලෙසින
පාදා මසැසින් මනසට
මොහදුර දුරැකර
විදු ඇස පාදා යහමින
යහමග යවමින්
පෙන්වා
දෙලොවක අසිරිය
කිරැළු පළදිනා දවසට
දරැ කැළ
තම දරැවන්
නොවන නමුදු
සෙත් පිරිතක් මෙන තුටු වී
ආසිරි සලමින්
ගුරු මව්පිය
ඔබයි දෙවිවරැ නැත දෙලොවේ
රජ සිටුවරැ හැදූ පිනෙන්
මතු බුදු වන....

මනසින් සවිමත් - දරුවන් පොහොසත් .❤️
01/10/2026

මනසින් සවිමත් - දරුවන් පොහොසත් .❤️

පරකඩුව ප්‍රදේශයේ ඔබට වටිනා අවස්ථාවක්...දක්ෂ පළපුරුදු ගුරුවරියක් සමඟසම්බන්ද වීමට  071 684 5020 🫶
25/08/2026

පරකඩුව ප්‍රදේශයේ ඔබට වටිනා අවස්ථාවක්...දක්ෂ පළපුරුදු ගුරුවරියක් සමඟ
සම්බන්ද වීමට 071 684 5020 🫶

*2027 වර්ෂයේ ...2න් 3 ශ්‍රේණියට යන පොඩ්ඩන්ට හොඳම ශිෂ්‍යත්ව පන්තිය....*_හොඳම ගුරුවරයාගෙන්..._සම්බන්ධ වෙන දරුවන් මේ ලින්ක්...
22/08/2026

*2027 වර්ෂයේ ...2න් 3 ශ්‍රේණියට යන පොඩ්ඩන්ට හොඳම ශිෂ්‍යත්ව පන්තිය....*
_හොඳම ගුරුවරයාගෙන්..._

සම්බන්ධ වෙන දරුවන් මේ ලින්ක් එකෙන් ඇඩ් වෙන්න..♥️🌚

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/Cpy9jkirYIPLia58DcAd1e?s=sw&p=a&mlu=4

*🔥ඔබත් Drums වාදනයට කැමති කෙනෙක් ද? ⚫පරකඩුව නාරද විද්‍යාලය ඉදිරිපිට යාත්‍රා ආයතනයේ දී...🎼මුල සිටම ඉගෙන්වීම සිදු කරන අතර ...
18/08/2026

*🔥ඔබත් Drums වාදනයට කැමති කෙනෙක් ද?
⚫පරකඩුව නාරද විද්‍යාලය ඉදිරිපිට යාත්‍රා ආයතනයේ දී...🎼මුල සිටම ඉගෙන්වීම සිදු කරන අතර පෙර පුහුනුව අවශ්‍ය නොවේ...ඔයාටම කියලා Drum stick එකක් සහා CR පොතක් රැගෙන ඒම අවශ්‍ය වේ...සටහන් සියල්ලම ලබා දෙන අතර පන්තිය තුල පුහුනු වීමට,🥁 Drum set එකක්ද ලබා දේ...2026 අගෝස්තු 20 වන බ්‍රහස්පතින්දා සිට පැවැත්වේ....🔥

සුබ පැතුම්...❤️🫶
09/08/2026

සුබ පැතුම්...❤️🫶

පොඩ්ඩෝ හැමෝටම ජයම වේවා...!❤️🫶
08/08/2026

පොඩ්ඩෝ හැමෝටම ජයම වේවා...!❤️🫶

පුංචි හපනුන්ට හොඳම තැන ❤️🏛️
06/08/2026

පුංචි හපනුන්ට හොඳම තැන ❤️🏛️

යාත්‍රා 2026 O/L ගණිතය අඟහරුවාදා සවස 4.00-6.00 ❤️
22/06/2026

යාත්‍රා 2026 O/L ගණිතය
අඟහරුවාදා සවස 4.00-6.00 ❤️

Address

Parakaduwa
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Yathra Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share