Sabaragamuwa Rent Cars and Weddingcars

Sabaragamuwa Rent Cars and Weddingcars Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sabaragamuwa Rent Cars and Weddingcars, Car rental, Eheliyagoda, Eheliyagoda.

Welcome to the number one wedding car in Sabaragamuwa province which offers a range of services including 24x7 service, Rent a car , airport transfers, wedding car service and cab service at an affordable price with a wide variety of vehicle fleet.

Runner League Championship - RLC 2023Eheliyagoda Central College 97 Batch Present           ~2023 ~ December 24ඇහැලියගොඩ...
22/12/2023

Runner League Championship - RLC 2023
Eheliyagoda Central College 97 Batch Present
~2023 ~ December 24

ඇහැලියගොඩ ජාතික පාසල් 97' ආදිශිෂ්‍යයන් විසින් දෙවන වරටත් පවත්වන ලබන "Runner League Championshi. 2023"
සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සාර්ථක කරගැනීමට අප ආයතනය අනුග්‍රාහක පාර්ශවයක් වශයෙන්, මෙවරද කටයුතු කිරිමට සම්බන්ද කරගැනීම පිලිබදව තරග සංවිධායක මණ්ඩලයට අප ආයතනය ස්තූතිය පුදකරන්නෙමු.

Wedding cars club Sabaragamuwa
Sabaragamuwa Rent Cars
Runner League Championship - RLC

Eheliyagoda Central College 97 Batch Present
2023 December 24

Our guarantees 😎Fast and reliable car rental service Trained driversClean and comfortable cars for long tours Auto & man...
27/11/2023

Our guarantees 😎

Fast and reliable car rental service
Trained drivers
Clean and comfortable cars for long tours
Auto & manual cars
Easy booking processes

පාරිබෝගික විස්වාසය දිනාගනිමින් අප ආයතනය සතු උසස් තත්ත්වයෙන් යුතු වාහන ලබා ගැනීමට මෙන්ම ඔබගේ අවශ්‍යතාවට සරිලන පරිදි වාහනයක් ලබා ගැනීමට ඔබට හැකිය.

ඇහැලියගොඩ , කුරුවිට

0762299270
0768079270

ඇයි මේ වැස්සේ ගමනක් යන්න හිත හිත ඉන්නේ.. නොතෙමී යන්න Rent Car එකක් අපෙන්...  Wagon R / Mazda Flair / Suzuki Every / Niss...
07/11/2023

ඇයි මේ වැස්සේ ගමනක් යන්න හිත හිත ඉන්නේ.. නොතෙමී යන්න Rent Car එකක් අපෙන්...

Wagon R / Mazda Flair / Suzuki Every / Nissan Clipper

https://www.facebook.com/Thevisitcars/

වාහන වෙන්කරගැනීම් : 077 350 9270
076 229 9270

පින්බර පොහෝ දිනයක් වේවා..🪷
29/09/2023

පින්බර පොහෝ දිනයක් වේවා..🪷

Unlimited Km's දෙනවද ඇහුව නේද ඔන්න එහෙනම්ලංකාව වටේම යන්න හිත හිත ඉන්නේ නැතුව අදම වෙන්කරගන්න අපි ගෙනාවා හොදම පැකේජ් 2ක් ,...
07/09/2023

Unlimited Km's දෙනවද ඇහුව නේද ඔන්න එහෙනම්
ලංකාව වටේම යන්න හිත හිත ඉන්නේ නැතුව අදම වෙන්කරගන්න අපි ගෙනාවා හොදම පැකේජ් 2ක් ,

ඔබගේ වෙන්කිරීම් වෙනුවෙන් තවත් වාසි රැසක්.. දිනුම් වාර 3 කදී ගාස්තු නැතුව නොමිලේ එක්දින වාහන වෙන්කිරීම් 3 ක් ජයග්‍රහකයක් තිදෙනෙකුට,

අපි දෙන පැකේජයන් ගැන වැඩි විස්තර 0762299270 හෝ 0773509270 විමසන්න..

#ඇහැලියගොඩ , #කුරුවිට , #අවිස්සාවේල්ල , #රත්නපුර , #කිරිඇල්ල , #දෙහිඕවිට

ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...''පෙර වසර මෙන්ම මේවසරෙත් අපත් සමග සිටින පාරිබෝග...
14/04/2023

ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...

''පෙර වසර මෙන්ම මේවසරෙත් අපත් සමග සිටින පාරිබෝගිකයන්ගේ අවශ්‍යතා හා වුවමනා වලට හැකි සෑම විටම පෙර මෙන් ඉදිරියටත් සේවා සැපයීමට කටයුතු කරන බව අප ඔබට පොරොන්දු වන්නෙමු.''

💐🎉💐Sabaragamuwa Rent Cars and Weddingcars

''අවුරුදු මාසයේ නිදහසේ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සමග ගමන් බිමන් යන්න වාහනයක් අපෙන් ''😎      අප වගකීමක් සහිත ලියාපදි...
26/03/2023

''අවුරුදු මාසයේ නිදහසේ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සමග ගමන් බිමන් යන්න වාහනයක් අපෙන් ''😎

අප වගකීමක් සහිත ලියාපදිංචි ආයතනයක් වශයෙන් පාරිබෝගිකයන්ගේ අවශ්‍යතාව පදනම් කරගෙන හැකි සියලු අවස්ථා තුලදී කුලීරථ සේවාව සහ මංගල රථ ලබා දීමට කටයුතු කලෙමු.

වැඩිදුර විස්තර සදහා විමසීම්:

076 22 99 270
077 35 09 270

Nissan Clipper New 😍✌️😎 Wedding cars club SabaragamuwaSabaragamuwa Rent Cars and Weddingcars
18/03/2023

Nissan Clipper New 😍✌️😎

Wedding cars club Sabaragamuwa
Sabaragamuwa Rent Cars and Weddingcars

Address

Eheliyagoda
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Sabaragamuwa Rent Cars and Weddingcars posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category