Hiru Enterprises

Hiru Enterprises Brand New Bajaj Motorcycle Dealership

26/01/2026

Electric scooter Chetak💥💥💥💥💥💥🛵🛵🛵🛵🛵🛵

🤩 ලංකාවට මුලින්ම හඳුන්වා දුන්න "Bajaj Chetak" අලුත්ම electric scooter එක තමයි මේ...

Electric bike පාවිච්චි කරන ගොඩක් අය මුහුණ දෙන ගැටලු බොහෝමයකට විසඳුම් එක්ක තමයි මේක මේ "Bajaj Chetak" electric scooter එක වෙළඳපළට ඇවිත් තියෙන්නෙ..

◾අහලවත් නැති එක එක නම් වලින් එන චයිනීස් electric bike වගේ නෙවෙයි, මේකට දශක ගානක් ලංකාවේ විශ්වාසය දිනාගත්ත ඩේවිඩ් පීරිස් වගකීම හා විශ්වාසය තියෙනවා.

◾Service centers/Sales/Spare parts වගේ දේවල් ගැන බයවෙන්නම දෙයක් නෑ. ඒවා දැනටමත් ලංකාව පුරාම තියෙනවා.

◾ lithium iron battery එකකින් සමන්විත මේ Scooter එකේ බොඩි එක සම්පූර්ණයෙන්ම මෙට්ල් වලින් හදලා තියෙන්නෙ. අනිත් ඒවා වගේ ප්ලාස්ටික් කෑලි බෑලි නෑ.

◾ ඒ වගේම තමයි එක චාර්ච් එකකින් 130km+ යන්න පුළුවන්. දුර ගමන් යන්න බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ.

◾තව වතුර, දූවිල්ල ගැන බයවෙන්න දේකුත් නෑ. ඒ ඔක්කොගෙන්ම ආරක්ෂාවෙන විදිහට තමයි මේ බයික් එක හදලා තියෙන්නෙ.

◾ඒ වගේම තමයි දැනට පැය 24 ම Road Assistant තියෙන ලංකාවේ එකම electric වාහනෙත් මේකම තමයි.

◾ඉතිං දෙපාරක් හිතන් නැතුව ඔයාලට විශ්වාසයෙන් හා වගකීමෙන් ගන්න පුළුවන් ලංකාවේ තියෙන එකම electric scooter එක තමයි මේ....

Contact us 0772981014
Hiru enterprises (Pvt) Ltd💥💥💥💥💥💥💥

නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හ...
24/01/2026

නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි



0772981014. Siripura, Dimbulagala

23/01/2026

Pulsar N125🤩😌
💥Hiru Enterprises Pvt ltd,SIRIPURA💥

රු.125,000ක සුවිශේෂී වට්ටමක්😱✨

නව මිල රු.719,950/= පමණයි💪✨

අවම මූලික ගෙවීම රු.174,000/=😍

0772981014

Hiru enterprises (Pvt) Ltd Bajaj Chetak electric scooter 😌💥Call us - 077 298 1014Rs 796,950.00
22/01/2026

Hiru enterprises (Pvt) Ltd
Bajaj Chetak electric scooter 😌💥
Call us - 077 298 1014
Rs 796,950.00

21/01/2026
14/01/2026

Special offers
Pulsar N125


0772981014

Brand New Bajaj Motorcycle Dealership

Hiru enterprises 0772981014
08/01/2026

Hiru enterprises
0772981014

Bajaj CT 100es....Hiru enterprises 0772981014
05/01/2026

Bajaj CT 100es....
Hiru enterprises
0772981014

13/12/2025

Pulsar N 160 premium
Bajaj
Hiru enterprises (pvt) ltd

0772981014

Hiru enterprises Siripura _ Dimbulagala0772981014
05/12/2025

Hiru enterprises
Siripura _ Dimbulagala
0772981014

09/10/2025

Brand new CT 100 es
මුලික ගෙවිම Rs 131400.00
හිරු එන්ටර්ප්‍රයිසස්
සිරිපුර
0772981014

Brand New Bajaj Motorcycle Dealership

ඉක්මනින් විකිනිමට අමතන්න 0768354371
26/09/2025

ඉක්මනින් විකිනිමට
අමතන්න 0768354371

Address

Dehiattekandiya
32150

Telephone

+94772981014

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share