Revolt Sri Lanka

Call Website Contact the business

Revolt Sri Lanka Break boundaries with electrifying power⚡! Join the revolution, own the road 🏍

Electric Bike එකක් ගන්නකොට, Bike එක ගැන විතරක් නෙමෙයි, ගත්තට පස්සේ තියෙන support එක ගැනත් හිතන්න.වැඩි විස්තර දැනගැනීමට: ...
22/10/2026

Electric Bike එකක් ගන්නකොට, Bike එක ගැන විතරක් නෙමෙයි, ගත්තට පස්සේ තියෙන support එක ගැනත් හිතන්න.

වැඩි විස්තර දැනගැනීමට: 📞 0777 553 355

Revolt is more than an Electric Motorcycle brand. It is backed by the strength of Rattan India Group.As a subsidiary of ...
21/10/2026

Revolt is more than an Electric Motorcycle brand. It is backed by the strength of Rattan India Group.

As a subsidiary of Rattan India Group, Revolt is driven by a larger vision for the future of mobility. With a strong foundation and a focus on electric mobility, Revolt continues to shape a new generation of motorcycle riding.

For more information: 📞 0777 553 355

20/10/2026

Revolt එකේ Look & Feel එක හැදෙන්නේ පාරේදී කැපී පෙනෙන්න.

Sharp lines.
Aggressive stance.
Sports-inspired design.

Electric කියලා සාමාන්‍ය පෙනුමකට සීමා වෙන්නෙ නැති, Sports Bike එකක attitude එක තියෙන Electric Motorcycle එක, Revolt RV400!

වැඩි විස්තර දැනගැනීමට: 📞 0777 553 355

දහස් ගණනක් Ridersලා තෝරාගත් Revolt කියන්නේ Electric Motorcycle category එකේ වෙනසක් කරපු නමක්.ඉන්දියාවේ No.1 Electric Mot...
18/10/2026

දහස් ගණනක් Ridersලා තෝරාගත් Revolt කියන්නේ Electric Motorcycle category එකේ වෙනසක් කරපු නමක්.

ඉන්දියාවේ No.1 Electric Motorcycle brand එකක් විදිහට ගොඩනැගුණු Revolt, දැන් ශ්‍රී ලංකාවේ Ridersලාටත් Electric Riding experience එක අරගෙන එනවා.

Revolt. Electric Motorcycle එකේ අලුත් Chapter එක.

වැඩි විස්තර දැනගැනීමට: 📞 0777 553 355

දිනපතා commute එකට ගැළපෙන BlazeX එක්ක ඔයාගේ හැමදාම යන ගමන Electric කරගන්න.🔋 150 KM දක්වා Eco Range⚡ Removable Lithium-Io...
14/10/2026

දිනපතා commute එකට ගැළපෙන BlazeX එක්ක ඔයාගේ හැමදාම යන ගමන Electric කරගන්න.

🔋 150 KM දක්වා Eco Range
⚡ Removable Lithium-Ion Battery
🏍️ 85 KM/H Top Speed
🛡️ 5 Years / 60,000 KM Battery Warranty

Petrol වලට හැමදාම වියදම් කර කර යනවට වඩා, ඔයාගේ දවසේ ගමනට වෙනස්ම Electric experience එකක්.

BlazeX ගැන වැඩි විස්තර දැනගන්න අදම අපිට කතා කරන්න. 📞 0777 553 355

13/10/2026

ඔයාගේ හැම ගමනකටම විශ්වාස කරන්න පුළුවන් Electric Ride එකක් හොයනවද?

RV400 BRZ එක්ක දවසේ ගමන වෙනස් කරගන්න.

🏍️ 85 KM/H Top Speed
⚡ 150 KM දක්වා Eco Range
🔋 Lithium-Ion Battery
🛡️ 5 Years / 60,000 KM Battery Warranty
⚙️ Adjustable Monoshock Suspension

Daily commute එකට වුණත්, Weekend Ride එකකට වුණත්, RV400 BRZ එක්ක යන්නෙ වෙනස්ම confidence එකකින්.

ඔයාගේ next Electric Ride එක ගැන අදම දැනගන්න. 📞 0777 553 355

ඔයාගේ Ride එකෙන් Performance, Style, සහ වෙනස්ම Riding Experience එකකුත් බලාපොරොත්තු වෙනවද?එහෙනම් Revolt RV400 එක ගැන දැන...
07/10/2026

ඔයාගේ Ride එකෙන් Performance, Style, සහ වෙනස්ම Riding Experience එකකුත් බලාපොරොත්තු වෙනවද?

එහෙනම් Revolt RV400 එක ගැන දැනගන්න.

🏁 85 KM/H Top Speed
🔋 Up to 150 KM Eco Range
⚡ 3 Riding Modes
🛡️ 5 Years / 60,000 KM Battery Warranty
🔧 3 Years Motor Warranty

Electric Motorcycle එකක වෙනස RV400 එක්ක Experience කරන්න.

📞 වැඩි විස්තර සඳහා: 0777 553 355

උදේ වැඩට යන ගමනෙන් පටන් අරගෙන, දවස පුරා තියෙන හැම වැඩකටම ඉන්න Electric Ride එක, BlazeX!
30/09/2026

උදේ වැඩට යන ගමනෙන් පටන් අරගෙන, දවස පුරා තියෙන හැම වැඩකටම ඉන්න Electric Ride එක, BlazeX!

හැමදාම Ride කරනකොට, කිලෝමීටරයක් කිලෝමීටරයක් ගානේ යන වියදමත් වැදගත්. පෙට්‍රල් වෙනුවට Revolt එකකට මාරු වෙලා, ඔයාගේ එදිනෙදා...
29/09/2026

හැමදාම Ride කරනකොට, කිලෝමීටරයක් කිලෝමීටරයක් ගානේ යන වියදමත් වැදගත්. පෙට්‍රල් වෙනුවට Revolt එකකට මාරු වෙලා, ඔයාගේ එදිනෙදා ගමනේ Running Cost එක අඩු කරගන්න.

වැඩට යන ගමනක් වුණත්, වැඩකට යන ගමනක් වුණත්, වැස්ස ආවට බය වෙන්නෙපා. Revolt BlazeX එක IP67 Water Resistant නිසා ඔයාගේ එදිනෙ...
27/09/2026

වැඩට යන ගමනක් වුණත්, වැඩකට යන ගමනක් වුණත්, වැස්ස ආවට බය වෙන්නෙපා.

Revolt BlazeX එක IP67 Water Resistant නිසා ඔයාගේ එදිනෙදා ගමනට අවශ්‍ය පහසුව සහ විශ්වාසය Sure!

Address

No. 52, 10th Floor, Ananda Coomaraswamy Mawatha, Colombo 03
Colombo

Alerts

Be the first to know and let us send you an email when Revolt Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Revolt Sri Lanka:

Shortcuts

Share