Dubai Api ඩුබායි අපි

Dubai Api ඩුබායි අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dubai Api ඩුබායි අපි, Colombo.

29/04/2024

වැස්ස කොහොමද ඔය පැත්තට ..?

02/12/2023
02/12/2023

අද ඩුබායි හැමතැනම Events නේ..?
කවුද අද වෙනදවගේම දවසක් ගෙවන්නෙ..?

18/11/2023

DUBAI යන්න ඉන්න අයට කියන්නේ 99% Dubai ගැන කියන අය කියන්නෙ බොරු. යනවා නම් පොඩි Salary එකකට ගිහින් වැඩක් නෑ. Dubai වලට 100 000 පඩියකට යනවා කියන්නෙ ඇත්තටම වැඩක් නෑ. ගොඩක් අය Dubai යවනවා කියලා ගිහින් දාන්නෙ Abudabi වලට ඒත් Town Area නෙවෙයි උදාහරණයක් දෙන්නම් Abudabi කියන්නෙ Colombo නම් Visit ඇවිත් Job හොයාගන්න අයව දාන්නෙ යාපනේට වගේ කිසිම දෙයක් තනියෙන් කර ගන්න බෑ ඒ පැති වල. කන්න කඩේකට ගියත් අපිට හොදට English පුළුවන් වුනත් එහෙ අයට English බෑ. මාසයක් තමන්ගෙ වියදම් වලින් ඉන්නව නම් ලක්ෂ 2ක් විතර යනවා. බොන වතුර එකත් සල්ලි වලට ගන්න ඕනේ. සරලව කිව්වොත් UAE වල හුස්ම ගන්නත් සල්ලි ඕනේ. ලංකාවේ වගේ මනුස්සකම් තියෙන රටවල් නෙවෙයි සල්ලි හොයන මනුස්ස ශරීරවල් එක්ක ජීවත් වෙන්න තියෙන්නෙ. ලංකාවේ මනුස්සයෙක් අසනීප වෙලා ඉන්නවා දැක්කොත් ඒ මනුස්සයව Hospital එකකට දාන්න හරි ලංකාව ඇතුලේ මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්නවා මොන ප්‍රශ්නයක් තිබ්බත් ලංකාවේ. ඒත් UAE වල ඔයාට සිහිය නැතිව වැටිලා හිටියොත් ඔයාගෙ පර්ස් එක අරන් ඔයාව දැක්කෙ නෑ වගේ යන මිනිස්සු ඉන්නෙ. විශේෂයෙන්ම ගෑණුලමෙක්ට යන්න පුළුවන් රටක් නෙවෙයි. Visit ගහන් ගිහින් රස්සා හොයනවා කියන්නෙ හීනයක් රස්සාවක් හම්බුනත් අවුරුදු 2ක් Agreement අවුරුදු 2න් එහා ලංකාවට යන්න බෑ. Passport ගන්නවා එයාලා. අවුරුදු 2කට කලින් එනව නම් එයලට 7000 AED ( ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 7ක් හෝ ඊට වැඩි ) දඩ වශයෙන් ගෙවන්න ඕනේ. අනික් දේ රුපියල් 100 000ක තියෙන Job එකකට ගිහින් ආයේ ලංකාවේ Dollar rate එක අඩු වුනොත් ඔයාට හම්බෙන්නෙ Rs වලට convert කරාම අඩු ගානක් ඒ වුනත් Agreement නිසා ඔයාට අයින් වෙන්න බෑ. අනික් දේ ඔයාව ඒ රටට ගන්න කෙනාට ඔයා ඒ රටේ ඉන්නකල් සල්ලි හම්බෙනවා ඔයා ඉන්න තැනින් පටන් අරන් ඔයාව දාන රස්සාවෙ පළවෙනි Salary එකත් Job money විදියට දෙන්න ඕනේ අදාල පුද්ගලයට. සමහරවිට ඔයා යන රස්සාවෙ ඔයා අවුරුදු 2ක් හිටියොත් එයාටත් අවුරුදු දෙකටම ඔයා හොයන සල්ලි වලින් කොටසක් ගිහින් ඔයා දන්නෙත් නැතුවම. Visit Visa ගිහින් job හොයන අය අමාරුවෙ වැටෙන්න කලින් කිව්වෙ. ගොඩක් අහිංසක මිනිස්සු ඉන්නවා ගිහින් ලංකාවට එන්න බැරුව හිර වෙලා ඒ රටවල් වල visit visa ගියපු. අද්‍යාපනය අතින් සුදුසුකමක් හදාගෙන ලංකාවේ Experience එකක් අරගෙන Direct Apply කරන්න ඕනෙ තරම් Website තියෙනවා Job vacancys තියෙන බොරු වැඩ කරන්න එපා. හිතන තරම් කවුරුත් කියන තරම් සුන්දර නෑ. අනික් දේ 10 දෙනෙක් ඉන්න Room එකත් මාසෙකට share කර ගත්තත් එක්කෙනෙක් 450AED ( රුපියල් 45 000) ක් දෙන්න ඕනේ. පුළුවන් නම් මේ post එක approve කරන්න තව අහිංසක කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ අහිංසක අම්ම කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ සල්ලි ටික ඉතුරු වෙයි. ලංකාවේ තත්වෙ අනුව සල්ලි කියන්නෙ මේ වෙලාවෙ නාස්ති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දේවල් කියන්නෙ මාත් Dubai වලට Business visa ගිහින් ආපු කෙනෙක් හැටියට සතියකට මගෙ profile එක බලන්න පුළුවන් මං කියන්නෙ ඇත්තද බොරුද කියල. මං ඇස් දෙකෙන්ම දැක්ක දේවල් කියල තියෙන්නෙ විශ්වාස කරන අය විශ්වාස කරන්න. බනින අය බනින්න මට ප්‍රශ්නයක් නෑ ස්තූති ❤ 🇱🇰
Copied

21/10/2023

පොල් සම්බලුයි රොටියටයි වඩා
Pizza කෑල්ල රහයි යාලු🍕
හම්බ කරලා ජීවිතේ විඳපන්💯

The Crown Prince of Dubai is taking use of London's public transportation system by riding the London Underground with c...
15/08/2022

The Crown Prince of Dubai is taking use of London's public transportation system by riding the London Underground with close friend Badr Ateej.

Sheikh Hamdan posted this picture in his Instagram account and it gained more than 150,000+ reactions in an hour.

15/08/2022

Job Position: *Accountant*

�🔻 Location: Dubai

�🔻 Job Description :
* Reconciling the company’s bank statements and bookkeeping ledgers
* Completing analysis of the employee expenditures
* Managing income and expenditure accounts
* Generating the company’s financial reports using income and expenditure data
* Keeping a check on the company’s finances based on financial status
* Filing and remitting taxes and other financial obligations
* Initiating and managing financial and accounting software used by the company
* Experience with accounting software and data entry
* Excellent understanding of accounting rules and procedures including the Generally Accepted Accounting Principles (GAAP)
* Advanced knowledge and experience of spreadsheets
* Ability to work independently

🔻 Salary: 5000 AED�
🔻 Gender: Any�
🔻 Industry: Trading�
🔻 Experience: 3 years of experience
🔻 Qualification: Bachelors
🔻 Nationality: Any
🔻 Email: [email protected]

25/09/2019

Please share
Until he reached this 😅

23/04/2019

Please share 🙏

Address

Colombo
0094

Website

Alerts

Be the first to know and let us send you an email when Dubai Api ඩුබායි අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share