JMC Sri Lanka

JMC Sri Lanka Welcome to the official page of JMC Sri Lanka, powered by Unimo Enterprises!

ඔබේ නිෂ්පාදන සහ අමු ද්‍රව්‍ය ඕනෑම වැඩබිමකට ආරක්ෂිතව, කාර්යක්ෂමව මෙන්ම අඩුම පිරිවැයකින් ප්‍රවාහනය කරන්න JMC All New Carry...
22/10/2026

ඔබේ නිෂ්පාදන සහ අමු ද්‍රව්‍ය ඕනෑම වැඩබිමකට ආරක්ෂිතව, කාර්යක්ෂමව මෙන්ම අඩුම පිරිවැයකින් ප්‍රවාහනය කරන්න JMC All New Carrying Plus (12ft & 14ft) දැන් සූදානම්.

12ft - රු. 6,991,000/- (+VAT)
14ft - රු. 7,161,000/- (+VAT)

වැඩි දුරක් දුවන්න, ව්‍යාපාරයට උපරිම ලාභයක් එකතු කරන JMC Carrying Plus රථයක් ඔබේ කරගන්න අදම තොරතුරු විමසන්න.

වැඩිවිස්තර සඳහා අමතන්න: 0117 565 135

ඕනෑම කර්මාන්තයක ප්‍රවාහන අවශ්‍යතාවයට උපරිම කාර්යක්ෂමතාවයක් සහ සවිමත් බවක් ලබාදෙන්න JMC Conquer සූදානම්. මිල ගණන් : * 14f...
22/10/2026

ඕනෑම කර්මාන්තයක ප්‍රවාහන අවශ්‍යතාවයට උපරිම කාර්යක්ෂමතාවයක් සහ සවිමත් බවක් ලබාදෙන්න JMC Conquer සූදානම්.

මිල ගණන් :
* 14ft - Rs. 7,711,000/- (+VAT)
* 16ft - Rs. 7,796,000/- (+VAT)
* 18ft - Rs. 7,881,000/- (+VAT)

ඔබේ ව්‍යාපාරයේ ප්‍රවාහන ප්‍රමිතිය උසස් කරගන්න අදම තීරණය කරන්න.

Contact Us : 0117 565 135

Explore JMC at Rajarata Motor Show 2026!Ready to get up close with vehicles built to work hard and go the distance? Come...
21/10/2026

Explore JMC at Rajarata Motor Show 2026!

Ready to get up close with vehicles built to work hard and go the distance? Come meet JMC at The Motor Show 2026.

Location: Public Ground (Salgadu Ground) – Anuradhapura
Dates: 23rd, 24th & 25th October
Time: 10:00 AM to 9:00 PM

Bring your family and friends and experience JMC for yourself.

Conquer Without Limits with JMC Conquer.Big goals need the confidence to go further, push harder and keep moving forward...
12/10/2026

Conquer Without Limits with JMC Conquer.

Big goals need the confidence to go further, push harder and keep moving forward. With JMC Conquer, every challenge is an opportunity to step up and make it happen.

ඔබේ ව්‍යාපාරයට දියුණුවේ මඟ පෙන්වන JMC… පැල්මඩුල්ලට!ව්‍යාපාරයේ දියුණුව පතන පැල්මඩුල්ලේ ඔබට මෙන්න අනඟි අවස්ථාවක්. විශ්වසනී...
09/10/2026

ඔබේ ව්‍යාපාරයට දියුණුවේ මඟ පෙන්වන JMC… පැල්මඩුල්ලට!

ව්‍යාපාරයේ දියුණුව පතන පැල්මඩුල්ලේ ඔබට මෙන්න අනඟි අවස්ථාවක්. විශ්වසනීය JMC සවිය සහ HNB Leasing පහසුකම් එකම තැනකින් ලබාගැනීමට පැල්මඩුල්ල පොළ භූමියට ඔබත් එකතු වන්න.

දිනය : 2026 ඔක්තෝබර් 11 සහ 12
වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය : පැල්මඩුල්ල පොළ භූමියේදී

ක්ෂණික ඇමතුම්: 0117 565 196

අපේ ඉලක්ක කරා යන ගමනේදී නොසැලී, නොනැවතී ඉදිරියටම යන්න මඟපෙන්වූයේ ඔබයි. අපේ හෙට දවස වෙනුවෙන් කැපවුණු, මඟපෙන්වූ සියලුම ගුර...
06/10/2026

අපේ ඉලක්ක කරා යන ගමනේදී නොසැලී, නොනැවතී ඉදිරියටම යන්න මඟපෙන්වූයේ ඔබයි.

අපේ හෙට දවස වෙනුවෙන් කැපවුණු, මඟපෙන්වූ සියලුම ගුරු පියවරුන්ට සහ ගුරු මෑණිවරුන්ට ගෞරවනීය ගුරු දිනයක් වේවා!

ඔබේ ව්‍යාපාරයේ දියුණුවට සවිය දෙන විශ්වසනීය ප්‍රවාහන සහකරු JMC Conquer 18ft. ඕනෑම දුර ගමනකට, ඕනෑම බරකට ශක්තිමත් පදනමක්.- ...
03/10/2026

ඔබේ ව්‍යාපාරයේ දියුණුවට සවිය දෙන විශ්වසනීය ප්‍රවාහන සහකරු JMC Conquer 18ft. ඕනෑම දුර ගමනකට, ඕනෑම බරකට ශක්තිමත් පදනමක්.

- රු. 150,000/- ක් ඉතිරි කර ගන්න.
- තොග අවසන් වන තුරු පමණයි.
- විකුණුම් මිල: රු. 7,881,000/- (+VAT)

වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.
දුරකථන අංකය : 0117 565 135

02/10/2026

Your permit is the key to adventure.

Take on your next journey with the JMC Vigus Pro.

✅ Puma Turbo Engine
✅ ZF 8-speed automatic transmission
✅ BorgWarner intelligent 4WD
✅ Bosch Electronic Stability Control

Submit your details for a quotation.

Address

No. 100, Hyde Park Corner
Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when JMC Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share