Sunra Ev Colombo

Website

Sunra Ev Colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunra Ev Colombo, Motor Vehicle Company, 444/B, Galle Road, Rathmalana, Colombo.

Colombo’s Trusted EV Bike Destination
Authorized Sunra Electric Bike Dealer – Sri Lanka | Powered by Aqua Auto Mobile pvt ltd | Colombo Area Distributor – Voltaro Mobility ⚡
| Premium EV Bikes | Easy Payment Plans | Island wide Delivery

13/10/2026

🚀 SUNRA සමඟ අලුත් ගමනකට සූදානම් වෙන්න!

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන නවීන Lithium Iron Phosphate (LiFePO₄ / LFP) Battery Technology සමඟ ඔබේ Electric Bike අත්දැකීම තවත් ඉහළට! 🔋✨

🏍️ ඔබේ ගමනට ගැළපෙන Range එක ඔබම තෝරාගන්න!

එක් වරක් Charge කිරීමෙන් කිලෝමීටර් 300ක් දක්වා ගමන් කළ හැකි ලෙස Battery Capacity එක Upgrade කරගැනීමේ පහසුකම! ⚡

💎 ඔබට ලැබෙන විශේෂ වාසි

✅ Advanced Lithium Iron Phosphate (LFP) Technology 🔋

✅ ඔබේ අවශ්‍යතාව අනුව Battery Capacity Upgrade කිරීමේ හැකියාව

✅ එක් Charge එකකින් 300KM දක්වා Range එකක් ලබාගැනීමේ හැකියාව*

✅ වැඩි ආරක්ෂාවක් සහ දිගු Battery Life එකක් සඳහා නිර්මාණය වූ තාක්ෂණය

✅ පහසු ගෙවීමේ ක්‍රම යටතේ Battery Upgrade කරගැනීමේ අවස්ථාව 💳

🔥 වැඩි දුරක් යන්න. අඩු වියදමකින් ගමන් කරන්න. අනාගත තාක්ෂණය අදම අත්විඳින්න!

💚 SMARTER ENERGY | LONGER JOURNEYS | BETTER TOMORROW

ඔබේ Electric Bike එකේ Range එක වැඩි කරගන්න අදම අප හා සම්බන්ධ වන්න!

📍 VOLTARO MOBILITY
Authorized SUNRA Electric Bike Dealer

🏢 444/B, Galle Road, Rathmalana, Colombo.

📞 Call / WhatsApp: 071 3 077 077

📩 වැඩි විස්තර සහ පහසු ගෙවීමේ ක්‍රම දැනගැනීමට අදම අපට Message කරන්න!

⚡ SUNRA – DRIVE THE FUTURE!

12/10/2026

ඇස් පියාගෙන දැකපු හීන, ඇස් ඉස්සරහම යථාර්ථයක් වෙන දවස වෙනකන් මහන්සි වෙයන්! 👊🏻👊🏻❤️

තවත් එක හීනයක් අද යථාර්ථයක් වුණා! 🏆⚡

11/10/2026

හීනෙට ගැළපෙන Style එක, Power එක සහ Comfort එක! ⚡🔥

SUNRA DREAM 6 🖤⚡
ඔයාගේ හීනේ සැබෑ කරගන්න අදම! ❤️

📍 VOLTARO MOBILITY – Rathmalana
📞 071 3 077 077

08/10/2026

හීනයක් දැක්කා… ✨
ඒ හීනය වෙනුවෙන් මහන්සි වුණා… 💪
අභියෝග මැදින් ඉදිරියට ආවා…
අද ඒ හීනය ටිකෙන් ටික යථාර්ථයක් වෙනවා! ❤️

මේ ගමනේ හැම පුංචි පියවරක්ම මට ලොකු ජයග්‍රහණයක්. 🥹🏆

මේ අවසානය නෙවෙයි… ලස්සන ගමනක ආරම්භය විතරයි! 🚀❤️

VOLTARO MOBILITY ⚡
Built with Dreams. Driven by Passion.

゚ ゚viralシfypシ゚

07/10/2026

සුදු පාට SUNRA Dream 6 එකත් එක්ක අලුත් ගමනක්! 🛵⚡
Congratulations & Safe Ride! ❤️

💛 Age is just a number. The journey never stops. 🛵✨මේ World Elders Day 2026, අපේ ජීවිතයට ආදරය, අත්දැකීම් සහ මඟපෙන්වීම එක...
01/10/2026

💛 Age is just a number. The journey never stops. 🛵✨

මේ World Elders Day 2026, අපේ ජීවිතයට ආදරය, අත්දැකීම් සහ මඟපෙන්වීම එක් කළ සියලුම වැඩිහිටියන්ට අපගේ ගෞරවය හා ආදරය! 💐

ජීවිතයේ සෑම වයසකම නිදහසින්, සුවපහසුවෙන් සහ සතුටින් ගමන් කරන්න.
Same Spirit. New Journeys. 💛

⚡ Eco Friendly | 💰 Cost Effective | 🛵 Easy to Ride

Stay Active. Stay Safe. Stay Moving with SUNRA.

📍 VOLTARO MOBILITY
444/B, Galle Road, Rathmalana, Colombo
📞 Call / WhatsApp: +94 71 3 077 077
⚡ Authorized SUNRA Electric Bike Dealer

පුංචි සිනහවක් ලෝකයක් ලස්සන කරයි… 🌈💛මෙවර ළමා දිනයේ සියලුම දරුවන්ට ආදරයෙන්, සතුටින් සහ ආරක්ෂාවෙන් පිරුණු සුන්දර අනාගතයක් ප...
01/10/2026

පුංචි සිනහවක් ලෝකයක් ලස්සන කරයි… 🌈💛

මෙවර ළමා දිනයේ සියලුම දරුවන්ට ආදරයෙන්, සතුටින් සහ ආරක්ෂාවෙන් පිරුණු සුන්දර අනාගතයක් ප්‍රාර්ථනා කරමු! ✨

සුභ ළමා දිනයක් වේවා! 🎈

Address

444/B, Galle Road, Rathmalana
Colombo
10390

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when Sunra Ev Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share