04/05/2026
හැම සුභ මොහොතකම ✨, ළඟින්ම ඉන්න ඕන Smart Ride එක 🚀 ඉතින් බජාජම තමයි
🏍️අවම ලියකියවිලි යටතේ 📄අප ලබාදෙන වඩාත් කාර්යක්ෂම හා සුහදශීලී සේවය 🤝 නිසාමයි
මුළු රටම දන්න 🇱🇰 👇👇👇
Suraj Mapa 🎤 I Shehara 👑 (IAMS 2024 ජාත්‍යන්තර තරගාවලියේ කිරුළ පැළඳු 🌍 ශ්‍රී ලාංකීය යුවතිය 🇱🇰 ඇතුළු බොහෝ පාරිභෝගයන් 👨👩👧👦 පිරිසක් අපවම හොයාගෙන ආවේ 🔍
ඉතින් Brin and Brin Enterprises 🏢, මාලඹේ 📍 අපි ළඟට ආවොත් විතරයි ... 👇
Pulsar 160 Premium 🏍️⚡ ඒකට Test Run එකක් 🛣️ ගිහිල්ලම 🚀, හිතට Confidence 😌 කරගෙන අරන් යන්න අවස්ථාව දෙන්නේ 🙌
ඉතිරිය ගැන හිතන අයටත් 💰, Smart විදියට යන්න හිතන අයටත් 😎, Style එකට ගැම්මට යන්න හිතන අයටත් ✨🏍️Set වෙන Bajaj යතුරුපැදි අපි ළඟ තියෙනවා 🔥
ඇත්තෙන්ම බජාජ ළඟ තියෙනවා කියන්නේ,මුළු අවුරුද්දම සුභම සුභයි 🎉🌸
ඉතින් තවත් කියන්න දෙයක් නෑ
පෙට්‍රල් ලීටරයකින් ⛽ 85km වැඩියෙන් ධාවනය කළ හැකි 🚀
Bajaj CT 100 ඇතුළු මාදිලි රැසක් 🏍️🔥
හැමදාමත් වගේ වැඩිම දීමනා සමගින් 🎁✨
Brin and Brin Enterprises, මාලඹේ 📍➡️ අපෙන් ලබාගන්න 🤝💯
ඉතින් ඔබත් බල බල ඉන්නේ නැතිව
හැමදේකම මිල වේගයෙන් ඉහළ යන නිසාත් 📈💸 අනෙක් පැත්තෙන් තොග ක්‍රමයෙන් අඩු වෙන නිසාත් 📉⚠️ අදම මිලදී ගෙන 🛒✨ වාසිය අත්විඳින්න. 💯😉 කල් දාලා ඇයි වැඩියෙන් ගෙවන්නේ... ⏳❌💵
🔰Pulsar 125 යතුරුපැදිය සඳහා තවදුරටත්🏍️ සීමිත දින කීපයකට ⏳
දැවැන්ත මිල අඩු කිරීමක් සිදු කර තිබෙන නිසා 💥💰දින අවසන් වීමට පෙර අවස්ථාව හිමිකරගන්න 📆⚡වැඩි වාසියක් අත්විඳින්න😎🙌
Pulsar N125 වට්ටම Rs.75,000.
Pulsar N160 Normal වට්ටම Rs.60,000🔥
Pulsar N160 Premium වට්ටම Rs.40,000 🔥
තොග අවසන් වන තෙක් පමණි
🔥 කිසිම තැනක නොදෙන, කිසිම කෙනෙක් නොදෙන මේ සුවිශේෂී දීමනා හා සහන 🎉 සීමිත දින කිහිපයකට පමණි ⏳
⚡ ඉක්මනින්ම මිලදී ගෙන වාසිය අත්විඳින්න 💰🏍️
😉 ඒ විතරක් නෙමේ... ✨
වැඩිම දීමනා එක්ක 🎁🎊
ඉහළම වාසිය අපෙන්ම 💯✨
තවත් බල බල ඉන්න එපා..
අවම ලියකියවිලි 📝 එක්ක
මාසයෙන් මාසෙ ටික ටික ගෙවන්න 💳අදම රැගෙන යන්න ⏳
එක් ඇපකරුවකු හොඳටම ඇති 👍
CRIB ඉන්න අයටත්, Loan අපෙන් 💯
මූලික ගෙවීම ප්‍රශ්නයක් කරගන්න එපා 🙌අපි දෙනවා සහන රැසක් 👌😊
අපෙන් මිලදී ගන්නා සෑම යතුරුපැදියක් සඳහාම 🚀🚀🚀
🎀 සේවා වාර 04 🛠️
💥 හෙල්මට් 02 🪖
💥 ජැකට් 🧥
💥 සීට් කවරය
💥 බයික් කවරය
💥 හැඩල් Grip
💥 Shocks කවර
💥 Water Proof Phone රඳවනය
💥 ටැංකි කවරය
💥 Key Tag
💥 Tool kit එකක් සහ Bike manual 🧰
💥 වසර 02ක හෝ 30,000km වගකීම
💥 ලියාපදිංචිය 🪪
💥 රක්ෂනාවරණය 🛡️
+ සුවිශේෂී සහන 07 කට වැඩි ගණනක්👇👇👇
💯 සුවිශේෂී දීමනා, අමතර දීමනා ,සහන හා මිල ගණන්⏰සීමිත දින කිහිපයක් තෙක් පමණි.
ඉක්මන් කරොත් වාසිය ඔබටමයි.🎁🤗තවත් හිත හිත ඉන්න එපා
ඒ විතරක් නෙමෙයි 👇👇👇
අපෙන් ඔබට...
✅ අවම මූලික ගෙවීම 💰
✅ අවම මාසික වාරිකය 📅
✅ පරණ යතුරුපැදියට උපරිම මිල 💸
✅ හෙල්මට් 🪖, ජැකට් 🧥 ඇතුළු 🎁 දීමනා රැසක්
✅ හදිසි මූල්‍ය ණය සහන 🆘
✅ අවම ලියකියවිලි 📝
✅ CRIB හිටියත් Loan 💳
✅ රු.75,000 දක්වා විශේෂ වට්ටමක් 💵
++++👇👇👇++++
♂️ අඩුම ලියකියවිලි සමගින්...
⏱️ විනාඩි 30න් යතුරුපැදිය ඔබේම කරගන්න — අදම අපට කතා කරන්න! 🚴♂️💨
📞 Call or WhatsApp:
+94 77 298 10 10
+94 71 047 52 57
Call-070 732 10 10
📍 Address:
725, Kaduwela Road, Thalangama, Malabe 🗺️
---
✴ කොන්දේසි සහිතයි ✴