17/07/2026
🐶 උසස් තත්ත්වයේ Lion Shepherd පැටව් විකිණීමට! 🐾
✅ Lion Shepherd වර්ගය
✅ Long Coat Angel
✅ Male dog Registered
පාවෝ එන්නත සියලු පැටවුන්ට නියමිත දින 35න් ලබා දී ඇත
✅ පිරිමි පැටව් – 4
✅ ගැහැණු පැටව් – 3
Breed එකට අදාළ ගුණාංග සහිත, ආදරයෙන් රැකබලා ගත් සුරතල් පැටව් ඔබගේ නිවසට ගෙන යාමට දැන්ම අවස්ථාව!
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න. 📲077 830 1000
📲070 125 0450