19/01/2026
💐🚙 ඔබගේ මංගල දිනය තවත් වර්නවත් කර ගැනිමට wedding car එක අදම වෙන් කරවා ගන්න💐🚙
ඔබේ ගමන් බිමන් සඳහා වාහනයක් අවශ්‍යද?
KD Rent a Car and Cab Service වන අප විසින් ඔබට නවීන වාහන කුලී පදනම මත ලබා දේ. 🚘
⚙️ අපගේ වාහන එකතුව:
මෝටර් බයික්, ස්කුටි, ඇල්ටෝ, වැගන් ආර්, ප්‍රියස්, ඉන්සයිට්, ග්‍රේස්,
ආසන 8, 10, 14, 28, නෝහා, කාරවන්, KDH, KDH හයි රූෆ්, රෝසා බස්, සහ තවත් බොහෝ දේ.
⚙️ විශේෂ පහසුකම්:
රියැදුරකු සමඟ හෝ රියැදුරකු නොමැතිව වාහන බදු දීම.
විශේෂ අවස්ථා සඳහා (මංගල උත්සව) වාහන බදු දීම.
⚙️ ඔබ ළඟ ඇති වාහනයක් ඉදිරිපත් කරන්න:
අපට ලබාදී මාසිකව මුදල් ආදායමක් උපයන්න.
📞 දැන්ම අමතන්න 👇
077 78 42 185 | 076 44 96 176 | 071 351 2790
📱 WhatsApp:
071 351 2790
📧 Email:
[email protected]