බයික් පාර්ට්ස් කඩේ - bike parts kade

බයික් පාර්ට්ස් කඩේ - bike parts kade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from බයික් පාර්ට්ස් කඩේ - bike parts kade, Motorcycle repair centre, Anuradhapura.

බයික් එකේ දුම දානවද? බයික් එක බෝර් කරන්න වෙලාද?ඉස්සර වගේ බෝර් කරන්න තැන තැන රස්තියාදු නොවී ඔයාගෙ බයික් එකට කිසිම කරදරයක්...
04/07/2025

බයික් එකේ දුම දානවද? බයික් එක බෝර් කරන්න වෙලාද?

ඉස්සර වගේ බෝර් කරන්න තැන තැන රස්තියාදු නොවී ඔයාගෙ බයික් එකට කිසිම කරදරයක් නැතුව 40,000KM දුවන්න පුලුවන් හොඳම කොලිටි එකේ බ්‍රෑන්ඩ් එකෙන් බෝර් එකක් ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.

ඔයාට කරන්න තියෙන්නෙ 076-3766009 නම්බර් එකට
කෝල් එකක් දීල ඕඩර් එක දාන එක විතරමයි! අපි පැය 24 හෝ උපරිම පැය 48 ඇතුලත ඔයාගෙ අතටම බඩු ටික ඩිලිවර් කරනවා.

දෙන්න කෝල් එකක්, දාන්න ඕඩරේ

Whatsapp- wa.me/94763766009

QUALITY

බයික් පාර්ට්ස් කඩේ - bike parts kade අපි කොයිවෙලෙත් try කරන්නෙ ඔයාලගෙ බඩු ටික පුලුවන් ඉක්මනින් ඔයාලට ලැබෙන්න සලස්වන්න. ම...
19/02/2025

බයික් පාර්ට්ස් කඩේ - bike parts kade අපි කොයිවෙලෙත් try කරන්නෙ ඔයාලගෙ බඩු ටික පුලුවන් ඉක්මනින් ඔයාලට ලැබෙන්න සලස්වන්න. මේ ඊයෙ cd 125 බෝර් එකක් ඕඩර් කරපු customer කෙනෙක්ට දාපු පාර්සල් එකක් දවසක් ඇතුලත customerට deliver උනාම එයා දක්වපු ප්‍රතිචාරය❤️

පාරිභෝගික ඔයාල වෙනුවෙන් ගුණත්වයෙන් උසස් අමතර කොටස් වගේම ගුණත්වයෙන් උසස් සේවාවක් ලබාදෙන්නත් අපි හැමවෙලේම උපරිම උත්සහ කරනවා ❤️

Today dispatch to
17/02/2025

Today dispatch to


Ready to dispatch 😍TVS   cylinder kit to
16/01/2025

Ready to dispatch 😍

TVS cylinder kit to

To     CYLINDER KIT  ENGINE VALVE SET WE SERVE BEST QUALITY SPARE PARTS FOR YOU. බයික් පාර්ට්ස් කඩේ - bike parts kade ❤️
27/12/2024

To

CYLINDER KIT
ENGINE VALVE SET

WE SERVE BEST QUALITY SPARE PARTS FOR YOU. බයික් පාර්ට්ස් කඩේ - bike parts kade ❤️

ඔයාගෙ බයික් එකෙත් දුම දානවද? බයික් එක බෝර් කරන්න වෙලාද? ඉස්සර වගේ බෝර් කර කර ඉන්නෙ නැතුව දැන්අලුත්ම high- quality බෝර් එ...
30/09/2024

ඔයාගෙ බයික් එකෙත් දුම දානවද? බයික් එක බෝර් කරන්න වෙලාද?

ඉස්සර වගේ බෝර් කර කර ඉන්නෙ නැතුව දැන්අලුත්ම high- quality බෝර් එකක් අඩුම මිලට අපෙන් ගන්න පුලුවන්.

⚡️ 𝐂𝐘𝐋𝐈𝐍𝐃𝐄𝐑 𝐊𝐈𝐓 𝐅𝐎𝐑 𝐈𝐍𝐃𝐈𝐀𝐍 & 𝐉𝐀𝐏𝐀𝐍 𝐌𝐎𝐓𝐎𝐑 𝐁𝐈𝐊𝐄𝐒⚡️

Brand - ENTORQ

🔥 NEW STOCK UPDATE 🔥

𝐁𝐀𝐉𝐀𝐉

* CT 100 / PLATINA
* PLATINA ES
* BOXER
* DISCOVER 100/125/135/150
* PULSER 135/150/180
* PULSER 200 NS
* XCD 125 / PLATINA 125


𝐇𝐄𝐑𝐎

* PLEASURE 100cc
*GLAMOUR
*SUPER SPLENDER
* HUNK / CBZ XTREME

𝐇𝐎𝐍𝐃𝐀

* C50 / CD50
* C 70
* C 90C
* CG - 125
* CG -150
* CD 125 ( BENLY/ TWIN )
* CB 125
* DIO 110 het
* TWISTER/ CD 110

𝐓𝐕𝐒

* STAR CITY
* STAR SPORT
* TVS METRO
* TVS APACHE 150
* APACHE 160 RTR

𝐘𝐀𝐌𝐀𝐇𝐀

* YAMAHA FZ V1
* YAMAHA FZ V2 / V3
* YAMAHA FAZER
* YAMAHA SZ
* YAMAHA RAY ZR 110cc
* MATE 50 ( V50 )
* MATE 80 ( V 80 )

𝐒𝐔𝐙𝐔𝐊𝐈

* GN - 125 ( JAPAN & CHINA )
* GS - 125

✳️ FULL KIT - [ CYLINDER + PISTON + RINGS+ TOP GASKET KIT

🚚 CASH ON DELIVERY AVAILABLE ✅

Whatsapp - https://wa.me/message/7KU3K2UX73ROC1

📞- 076-3766009

බයික් පාර්ට්ස් කඩේ - bike parts kade❤️
27/06/2024

බයික් පාර්ට්ස් කඩේ - bike parts kade❤️

පහුගිය දවස් වල බයික් පාර්ට්ස් කඩේ - bike parts kade යවපු ඕඩර්ස් වලින් කිහිපයක්. පාරිභෝගික ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට බො...
26/06/2024

පහුගිය දවස් වල බයික් පාර්ට්ස් කඩේ - bike parts kade යවපු ඕඩර්ස් වලින් කිහිපයක්.

පාරිභෝගික ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට බොහොම ස්තූතිය ❤️

💢 ඔයාගෙ බයික් එකෙත් දුම දානවද? බෝර් එක තියන්න වෙලාද?✅ කඩවල් ගානෙ බඩු හොය හොය රස්තියාදු නොවී ඔයාගෙ බයික් එකට ENTORQ brand...
15/06/2024

💢 ඔයාගෙ බයික් එකෙත් දුම දානවද? බෝර් එක තියන්න වෙලාද?

✅ කඩවල් ගානෙ බඩු හොය හොය රස්තියාදු නොවී ඔයාගෙ බයික් එකට ENTORQ brand එකේ quality බෝර් එකක් බයික් පාර්ට්ස් කඩේ - bike parts kade න් අරගන්න.

💢 ලංකාවෙ ඕනෙම තැනකට cash on delivery 🚚 සේවාව හරහා ඔයාගෙ බඩු ගෙදරටම ගෙන්නගන්න පුලුවන්.

Call - 076-3766009

Whatsapp - https://wa.me/message/7KU3K2UX73ROC1

අපෙන් CD 125 Cylinder kit ( TAIWAN ) එකක් ගත්ත customer කෙනෙක්ගෙ feeback එක 😍හොඳම බඩු අඩුම මිලට දෙන්න තමා අපේ උපරිම try ...
13/06/2024

අපෙන් CD 125 Cylinder kit ( TAIWAN ) එකක් ගත්ත customer කෙනෙක්ගෙ feeback එක 😍

හොඳම බඩු අඩුම මිලට දෙන්න තමා අපේ උපරිම try එක.❤️💪

Today's dispatch to  💢 CYLINDER KIT SUZUKI GN 125 JAPAN💢 GASKET FULL KIT SUZUKI GN 125 Thank you for choosing බයික් පාර්...
07/06/2024

Today's dispatch to

💢 CYLINDER KIT SUZUKI GN 125 JAPAN
💢 GASKET FULL KIT SUZUKI GN 125

Thank you for choosing බයික් පාර්ට්ස් කඩේ - bike parts kade ❤️

බයික් එක කැඩුනම පාර්ට්ස් හොයන්ඩ වටේ ගිය කාලෙ ඉවරයි. හොඳම බඩු හොඳම ගානට ඔයාගෙ ගෙදරටම අපි ගෙනල්ල දෙන්නම්.ඉන්දියන්, ජපන් , ...
04/06/2024

බයික් එක කැඩුනම පාර්ට්ස් හොයන්ඩ වටේ ගිය කාලෙ ඉවරයි. හොඳම බඩු හොඳම ගානට ඔයාගෙ ගෙදරටම අපි ගෙනල්ල දෙන්නම්.

ඉන්දියන්, ජපන් , චයිනිස් යතුරුපැදියක් පාවිච්චි කරන ඔබට, ඔබේ යතුරුපැදියේ එන්ජින් හා අනෙකුත් අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය උසස් තත්වයේ අමතර කොටස් රස්තියාදු නොවී නිවසටම Cash on delivery සේවාව හරහා දැන් ගෙන්වා ගන්න බයික් පාර්ට්ස් කඩේ - bike parts kade හරහා දැන් පුලුවන්.

Cylinder kit ( bore + piston )
Engine valve
Cam shaft
Rocker arm
Rod kit
Bearing
Timing chain
Timing chain guard
Oil pump
Timing chain adjuster
Full packing set ( gasket full kit)
Chain sprocket kit
Carburetor

ඇතුලු ඔබේ යතුරුපැදියට අවශ්‍ය අමතර කොටස් රස්තියාදුවක් නැතුව ගෙන්නගන්න,

දැන්ම අමතන්න - 076 - 3766009
Whatsapp - 076 376 6009

Address

Anuradhapura
50000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94763766009

Website

Alerts

Be the first to know and let us send you an email when බයික් පාර්ට්ස් කඩේ - bike parts kade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share