New ASIRI Motors

New ASIRI Motors USED JAPANESE RECONDITIONED AUTO PARTS

25/05/2026
22/05/2026

සම්පූර්ණ විස්තරය : https://hiru.lk/wsHn2s
තවත් පැය කිහිපයකින්, සිදුවෙන්නට යන වෙනසක් ගැන කාලගුණයෙන් පූර්ව දැනුම්දීමක්..
WhatsApp Channel >>> https://hiru.lk/F5waM1
Gossip Broadcast Channel >>> https://hiru.lk/Lnv8X9

12/05/2026

ආදරණීය අම්මා වෙනුවෙන්...
"මම මෙලොවට ඇස් ඇරපු දා ඉඳන් මගේ ලෝකය වුණේ ඔබයි. මට රිදෙනකොට ඔබට ඊට වඩා රිදුණා... මට බඩගිනි වෙනකොට ඔබේ බඩ පිරුණා. අම්මේ, මතු මතුත් මගේම අම්මා වෙන්න..."

"දස මාසයක් කුසේ දරාගෙන, ලේ කිරි කරලා මාව හැදුවා විතරක් නෙවෙයි... මගේ හීන වෙනුවෙන් ඔබේ හීන ඔක්කොම කැප කළා. ඔබේ ආදරයට සීමාවක් නැහැ,."

"ලෝකයම මාව දාලා ගියත්, මාව පිළිගන්න එකම පපුව ඔබයි. මගේ වැරදි වලට මට වඩා අඬපු, මගේ පුංචිම ජයග්‍රහණයටත් ලෝකෙටම ඇහෙන්න හිනා වුණ මගේ රත්තරන් අම්මා."

"අම්මේ... මට ඉස්සර වගේම ආයෙත් දවසක් ඔබේ උකුලේ ඔළුව තියාගෙන නිදාගන්න ඕනේ. එදාට දැනෙන ඒ සැනසීම මේ මුළු ලෝකෙම හෙව්වත් මට හම්බවෙන්නේ නැහැ."


#හදවතටමදැනෙන #අම්මා #සෙනෙහස #ගෙදරබුදුන් #මව්ගුණය #ආදරය

29/04/2026

🦉 බකමූණා ඇත්ත සීන්...

Address

4 AWISSAWELLA Road UDUMULLA ANGODA
Angoda

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94774490449

Website

Alerts

Be the first to know and let us send you an email when New ASIRI Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share