20/10/2024
පුහුණුවෙන් පසු ජපානයට.....
ජපානයේ රැකියා අවස්ථා සඳහා පුහුණුව දැන් අම්බලන්තොට දී ආරම්භ විය.
ඔබත් ජපානයේ SSW VISA රැකියා බලාපොරොත්තු වන අයෙක් නම්,
ඔබට FOOD SERVICE | AGRICULTURE | ACCOMMODATION යන අංශවලට අදාළ පාඨමාලා හැදෑරීමට අවස්ථාව ඇත.
ඔබ දැනටමත් JLPT N4 or JFT හදාරා අවසන් නම් ඉක්මනින් අමතන්න. ඔබට මෙම Skill පාඨමාලාව හදාරා ඉක්මණින් ජපන් යන්න අවස්ථාව උදා කර ගන්න.
මුල සිටම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට JLPT N4 or JFT පාඨමාලා ආරම්භ විය.
සෑම පාඨමාලාවක්ම සෙනසුරාදා හා ඉරිදා දෙදිනම උදේ 8:30 සිට සවස 4:00 දක්වා පැවැත්වේ.
පාඨමාලා සාර්ථකව අවසන් කරන සැමට අප විදේශ රැකියා සමාගම හරහා ජපානයට පිවිසෙන්න සියලුම වැඩකටයුතු සිදු කරයි.
නවක සිසුන් ලියාපදිංචි ඔක්තෝබර් මස 19 සිට සෑම දිනකම උදේ 9:00 සිට සවස 4:00 දක්වා සිදුකරයි.
අමතන්න 0778200052
__________________________________
උසස් අධ්‍යාපනයට පිවිසෙන්න අවස්ථාව දැන් අම්බලන්තොට දී.
ජපානයේ Student Visa සදහා අප ආයතනය සියලුම වැඩකටයුතු සිදු කරයි.
ජපානයේ පාසල් 50 ක් සමග සම්බන්ධ අප සමාගම ඔබට ජපානයේ ඕනෑම ප්‍රදේශයක පිහිටි පාසලකට අප හරහා අයදුම් කල හැකිය.
JLPT N5 සමත්, උසස් පෙළ අවසන් කල සැමට අවස්ථාව.
අමතන්න 0778200052
___________________
ජපානයේ රැකියා අවස්ථා ඇත.
ඔබත් SSW FOOD SERVICE OR ACCOMMODATION පාඨමාලා අවසන් කල අයෙක් නම් ඉක්මනින් අමතන්න.
වීසා ඉක්මණින් ලබා ගැනීමට එන්න අප සමඟ
සියොකි විදේශ රැකියා සමාගම,
Siyoki Recruitment Language Center
පීපල්ස් ලීසිං ගොඩනැගිල්ල, මහා වීදිය, අම්බලන්තොට.
0472223937 / 0778200052
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනය.