Rajitha Motors Akuressa

Rajitha Motors Akuressa All kind Motorcycle spear parts

සියලුම ඉන්දියන් යතුරුපැදි සදහා ස්ටිකර් සහනදායි මුදලකට.. 0705308041
19/12/2024

සියලුම ඉන්දියන් යතුරුපැදි සදහා ස්ටිකර් සහනදායි මුදලකට.. 0705308041

01/09/2024
Mega Sonic Horn24VMade in india7750/=Nb:- 0705308041
01/09/2024

Mega Sonic Horn
24V
Made in india
7750/=
Nb:- 0705308041

27/06/2024

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴

ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

14/01/2024

මේ දිනවල කවුරුත් සොයන සුපිරි හෙඩ් ලයිට්. 😍😋
ත්‍රීවිල් සහ බයික් වලට. 🛺🏍

අකුරැස්ස පුරවරයේ අඩුම මිලට අපෙන් පමනයි…
තොග සීමිතයි…
0705308041

05/01/2024
Leather jacket අකුරැස්සෙ අඩුම මිලට අපෙන්
12/12/2023

Leather jacket අකුරැස්සෙ අඩුම මිලට අපෙන්

Leather jacket 1475/= සිටතොග සීමිතයි දැන්ම පැමිනෙන්නවිමසීම්- 0705308041
03/12/2023

Leather jacket
1475/= සිට
තොග සීමිතයි දැන්ම පැමිනෙන්න
විමසීම්- 0705308041

ඕනෑම යතුරු පැදි සහ 3Wheel සදහා බැටරි අප ආයතනයෙන් ලබා ගත හැක.වසරක වගකීමක් සහිතව,අකුරැස්සේ අඩුම මිල,
29/11/2023

ඕනෑම යතුරු පැදි සහ 3Wheel සදහා බැටරි අප ආයතනයෙන් ලබා ගත හැක.
වසරක වගකීමක් සහිතව,අකුරැස්සේ අඩුම මිල,

Clutch plate/Pressure plate all b*k
09/11/2023

Clutch plate/Pressure plate all b*k

Address

103
Akuressa
81400

Telephone

+94705308041

Website

Alerts

Be the first to know and let us send you an email when Rajitha Motors Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share