11/10/2026
සුන්දර උදෑසනක් වේවා! 🌸✨
වාසනාව සහ නොනිම් සාර්ථකත්වය කැන්දන සොඳුරු දවසක්ම වේවා! ☕️💙
නව බලාපොරොත්තු සපිරි මේ සුන්දර උදෑසන, ඔබේ සෑම ප්රයත්නයක්ම ජයග්රහණයකින් කෙළවර වේවායි ප්රාර්ථනා කරමි! සුභ දවසක්! ☀️🌈
— feeling happy in Seoul.