Senhiru Japan Co.Ltd. / センヒルジャパン株式会社

Senhiru Japan Co.Ltd. / センヒルジャパン株式会社 Business services and support to students life in japan

24/12/2024
ජපන් වීසා සම්බන්ධ ගැටලුවලට 🇯🇵1.පාසල් අවසන් වී රැකියා වීසා එකට මාරු කර ගැනීමට. 2.ඔබේ සහකාරිය හෝ සහකාරයා දරුවන් ඩිපෙන්ඩින්...
20/11/2024

ජපන් වීසා සම්බන්ධ ගැටලුවලට 🇯🇵
1.පාසල් අවසන් වී රැකියා වීසා එකට මාරු කර ගැනීමට.
2.ඔබේ සහකාරිය හෝ සහකාරයා දරුවන් ඩිපෙන්ඩින් ගෙන්වා ගැනීමට.
3.රැකියා වීසා කාලය දික් කර ගැනීමට..
4.ස්ථීර පදිංචිය අයදුම් කිරීමට.
5.ශිෂය වීසා අයදුම් කිරීමට.
6. ආගමන කාර්යාලයට ඔබේ වීසා සම්බන්ධ අවශ්‍යතාවන් සාකච්ඡා කිරීමට ජපන් භාෂාව නොදැනුවත් නිසා අපේ සහය අවශ්‍ය නම්...
※පාසල් කාලයේ ඔබේ පැමිණිම අඩුවීම නිසා ආගමන කාර්යාලයට ඉදිරිපත් කරන ලියකියවිලි ගැන සාකච්ඡා කිරීමට...

මෙවැනි බොගෝ ජපන් වීසා සම්බන්ධ අප ආයතනය පුරා වසර 15ට වඩා අත්දැකීම් ඇත..

ඉතින් ඔබේ එම ගැටලුව අප සමග එකතුවී සාකච්ඡා කරමු...

ඔබේ වීසා එක ගැන දුකෙන් නම් අපට කථා කරන්න...🇯🇵❤️📣

Senhiru Japan Co.Ltd. / センヒルジャパン株式会社
080-3522-8702( WhatsApp ok)

31/05/2023

住所

Ota-ku, Tokyo
1450065

営業時間

月曜日 08:00 - 18:00
火曜日 08:00 - 18:00
水曜日 08:00 - 18:00
木曜日 08:00 - 18:00
金曜日 08:00 - 18:00

ウェブサイト

アラート

Senhiru Japan Co.Ltd. / センヒルジャパン株式会社がニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Senhiru Japan Co.Ltd. / センヒルジャパン株式会社にメッセージを送信:

共有する

カテゴリー