Kansai Srilankan Riders

  • Home
  • Kansai Srilankan Riders

Kansai Srilankan Riders Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kansai Srilankan Riders, 自動車会社, .

හැම කොල්ලෙක්ගෙම අහිංසක හීන දවසක හැබෑවෙන්නම ඕනි 🥹✨Kansai Srilankan Riders 🇱🇰🇯🇵
21/02/2026

හැම කොල්ලෙක්ගෙම අහිංසක හීන දවසක හැබෑවෙන්නම ඕනි 🥹✨
Kansai Srilankan Riders 🇱🇰🇯🇵

02/02/2026

කොල්ලො රෑට පදින්න ආසම ඒව 🙈

KANSAI SRILANKAN RIDERS ✨
🇱🇰🇯🇵

02/02/2026

මහන්සි වෙලා වැඩ කරන හැම කොල්ලටම තමන් ආස දේවල් ගන්න ලැබෙන්න ඕනි 💯

අයහපත් කාලගුණ තත්ත්වය නිසා අප රටේ අසරණ වී සිටින අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වියලි ආහාර මගින් උපකාර කිරීමට කැමති අයෙක් ස...
30/11/2025

අයහපත් කාලගුණ තත්ත්වය නිසා අප රටේ අසරණ වී සිටින අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වියලි ආහාර මගින් උපකාර කිරීමට කැමති අයෙක් සිටීනම් අප හා සම්බන්ද වන්න. අද දිනයේ සිට 2025-12-05 වන දින දක්වා Hyogo prefecture සිටින ඔබට අවස්ථාව ඇත.අපිට හැකි ආකාරයෙන් අපේම මිනිසුන් ට, අපි සහය වෙමු 🤲

+81 80-6021-3095 / +81 90-4284-8457
+81 80-2905-3412 / +81 90-9568-9863
යන දුරකථන අංක සම්බන්ද කරගන්න. ස්තූතියි 🙏

Kansai Srilankan Riders 🇱🇰🇯🇵

Happy Birthday Shashin Mewanka brother 🎂✨Kansai Srilankan Riders 🇯🇵🇱🇰
13/08/2025

Happy Birthday Shashin Mewanka brother 🎂✨

Kansai Srilankan Riders 🇯🇵🇱🇰

Congratulations  Sachintha Dilshan ✨🤍Kansai Srilankan Riders 🇯🇵🇱🇰
11/07/2025

Congratulations Sachintha Dilshan ✨🤍
Kansai Srilankan Riders 🇯🇵🇱🇰

07/07/2025

Finally Busted 🚔😬 Kansai Srilankan Riders 🇯🇵🇱🇰

27/06/2025

Hi guys 👋❤️ Srilankan Riders🇯🇵🇱🇰

සහෝදරයා, ඔබට අජරාමර නිවන් සුවය අත්වේවා..🏳️මෙවන් අකල් මරණයක් මින් මතු කිසිම ආත්මෙකදී නොම වේවා...😔🙏
21/06/2025

සහෝදරයා, ඔබට අජරාමර නිවන් සුවය අත්වේවා..🏳️
මෙවන් අකල් මරණයක් මින් මතු කිසිම ආත්මෙකදී නොම වේවා...😔🙏

Happy Birthday to Our Respected President! Shashi マドゥシャン 🎂✨On this special day, we extend our warmest wishes to the driv...
13/06/2025

Happy Birthday to Our Respected President!
Shashi マドゥシャン 🎂✨

On this special day, we extend our warmest wishes to the driving force behind our journey, our beloved President.

Your leadership, dedication, and unwavering passion have inspired us all to ride together, grow together, and build a strong, united brotherhood.

May this year bring you great health, joy, and success—both on and off the road. 🏍️💫
Thank you for being the heart of KSR!

With love and respect,
From all your brothers & sisters in the KSR family ❤️

Kansai Srilankan Riders 🇱🇰🇯🇵

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kansai Srilankan Riders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed autos & automotive service?

Share