Serious නිදහස අසීමිත අවශ්‍යතාවක්ව නිමවන්නේ,
රාමුවකට බලහත්කාරයෙන් කොටු කල ජීවිත තුළිනි .

❤️✍🏻
(1)

03/09/2026

🥹

🥶
03/09/2026

🥶

03/09/2026

මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ රණ්ඩු කරලා ලබාගන්න දෙයක් අපිට නෑ.

මිනිස්සුන්ගේ හිත් ඇතුළේ අරගල කරලා දිනාගන්න දෙයක් අපිට නෑ.

ඉතින්, මේක පුංචි චාරිකාවක් !

තාවකාලික නැවතුම් සදාකාලික කරගන්න මහන්සි වෙන්න එපා !!

අත්හැරෙන දේවල් අත්හැරිද්දෙන්.
මග හැරෙන මිනිස්සු මගහැරිද්දෙන්..
ජීවිතය දිහා ආදරෙන් බලන් ඉන්න !
ඔයා, ඔයාවම රැකගන්න !!

❤🦋

"ඕනෑම දෙයක් පටන් ගන්න කලින් ඒක ඉවර කරන හැටි ඉගෙන ගන්න."Serious
03/09/2026

"ඕනෑම දෙයක් පටන් ගන්න කලින් ඒක ඉවර කරන හැටි ඉගෙන ගන්න."

Serious

මිනිස්සුන්ගෙ පුරුදු ගැන ප්‍රශ්න කරන්න එපා !ඔයා දන්න දේවල් වලින් මිනිස්සු ගැන තීරන ගන්න එපා !මිනිස්සුන්ට දේවල් කියන්නත්, ...
03/09/2026

මිනිස්සුන්ගෙ පුරුදු ගැන ප්‍රශ්න කරන්න එපා !
ඔයා දන්න දේවල් වලින් මිනිස්සු ගැන
තීරන ගන්න එපා !
මිනිස්සුන්ට දේවල් කියන්නත්, නොකියන්නත් හේතු තියනවා.
" හැමෝටම හැමදේටම හේතු තියනවා! "

ප්‍රශ්නාර්ථ නැති නිදහස් මනුස්සයෙක් වෙන්න!

අපි මේ දකින්නෙ ජීවිතේ එක එක ඍතු එක්ක
ඔට්ටු වෙන මිනිස්සු !

"ඒක නිසා මිනිසුන්ට පාඩූවෙ ඉන්න දෙන්න !" 🤎

03/09/2026

🎺❤️‍🔥

තරුණ වයස ඉක්මවා යද්දී මම තේරුම්ගත්ත එක දෙයක් තියෙනවා… ආදරය වුණත්, ඔහේ තිබෙන්නට ඉඩ දිය යුතු දෙයක් බව. හැමවිටම හඹා යෑමක් න...
02/09/2026

තරුණ වයස ඉක්මවා යද්දී මම තේරුම්ගත්ත එක දෙයක් තියෙනවා… ආදරය වුණත්, ඔහේ තිබෙන්නට ඉඩ දිය යුතු දෙයක් බව.

හැමවිටම හඹා යෑමක් නැතිව ඉබේම තමන් වෙත පැමිණිය යුතු දෙයක් බව.
තරඟ කිරීමක් නැතිව , නිතරඟයෙන් තමන්ට හිමි විය යුතු දෙයක් බව..

ඇවටිලිවලින්, බලපෑම්වලින් තොරව
නිදහස තුළ පවා එකිනෙකාගේ විශ්වාසය රැකිය යුතු දෙයක් බව. අපේ හිත නොසන්සුන් නොකර
සන්සුන් කරන හැඟීමක් විය යුතු බව.

මොකද මං තේරුම්ගත්තා ඇත්තම ආදරයක් නම් හැම මොහොතෙම තමන්ට අහිමි වේ යැයි බියකින් තොරව විශ්වාසවන්තව ධෛර්‍යවන්තව තමන්ට ජීවත්වීමට ඉඩ දිය යුතු දෙයක් බව ....✨

-Aradhana Ekenayaka

අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කාලය කැප කරපු මිනිස්සුන්ට ඒ සතුට කවදහරි ලැබෙනවා ! ❤️
30/08/2026

අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කාලය කැප කරපු මිනිස්සුන්ට

ඒ සතුට කවදහරි ලැබෙනවා ! ❤️

අපි බැඳෙන හිත් වලට අපිව නොදැනෙන,අපිට බැඳෙන හිත් වලට අපි නොබැඳෙන,අපූරුයී,මේ ප්‍රේමය නම් හැගීම...💛🌻  ✨️🕊️
30/08/2026

අපි බැඳෙන
හිත් වලට අපිව නොදැනෙන,
අපිට බැඳෙන
හිත් වලට අපි නොබැඳෙන,
අපූරුයී,
මේ ප්‍රේමය නම් හැගීම...💛🌻

✨️🕊️

නිදහසේ තමන් එක්ක කාලය ගත කරන්න, තමන්ව හොදින් තේරුම් ගන්න පුළුවන්, ඔබ හා සමාන මනසක් ඇති කෙනෙකු විශ්වයේ කොහෙ හෝ සිට ඔබට අව...
30/08/2026

නිදහසේ තමන් එක්ක කාලය ගත කරන්න, තමන්ව හොදින් තේරුම් ගන්න පුළුවන්, ඔබ හා සමාන මනසක් ඇති කෙනෙකු විශ්වයේ කොහෙ හෝ සිට ඔබට අවශ්‍යෙන්ම දිනක මුණගැසෙනු ඇත. මග හැර නොගන්න...🤍🌱

Address

South Melbourne, VIC
80000

Telephone

+94756855856

Website

Alerts

Be the first to know and let us send you an email when Serious posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Serious:

Shortcuts

Share